Diploma Course in Public Administration and Policy Making at the Chiththa Advanced Psychological Studies Open Institute of Sri Lanka - 2026/2027 Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
	<width>32</width>
	<height>32</height>
ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනයේ රාජ්‍ය පරිපාලනය සහ ප්‍රතිපත්ති සම්පාදනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව – 2026/2027
ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනයේ රාජ්‍ය පරිපාලනය සහ ප්‍රතිපත්ති සම්පාදනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව – 2026/2027 ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනයේ රාජ්‍ය පරිපාලනය සහ ප්‍රතිපත්ති සම්පාදනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව 2026/2027 සදහා අයදුම්පත් කැදවා ඇත.  විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, උසස් පෙළ අවසන් කල සිසුන්, රාජ්‍ය හෝ පුද්ගලික අංශයේ රැකියා නියුතු පිරිස්, නීති පිලිබදව […]
The post ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනයේ රාජ්‍ය පරිපාලනය සහ ප්‍රතිපත්ති සම්පාදනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව – 2026/2027 appeared first on Govdoc Blog.
පාඨමාලා කාලය : මාස 12
සාමාසික ගණන : 02
සම්පුර්ණ ඩිප්ලෝමාව සදහා අයකිරීම : රු.36000
ලියාපදිංචි ගාස්තුව : රු.1000
පාඨමාලාව සදහා අයදුම් කල යුතු ආකාරය :
අයදුම්කරු විසින් :
තම වර්ණවත් පැහැදිලි ඡායාරූප
0705337702 (වට්සැප්) අංකයට යොමු කල යුතුය.
වැඩිදුර විස්තර සදහා කාර්යාල වේලාවන් වන පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පහත දක්වා ඇති දුරකථන අංකය හරහා විමසිය හැකිය.
විමසීම් : 0813169800
Full Details
Download
Source
Gazette (2026-03-20)
			<slash:comments>0</slash:comments>