Driving Licenses Issue Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
Driving Licenses Issue Archives - Govdoc Blog
ප්‍රමාද වී ඇති රියැදුරු බලපත්‍ර 130,000ක් මාසයක් ඇතුළත දීමට පියවර
මෙතෙක් කලක් මුද්‍රණය ප්‍රමාද වී ඇති රියැදුරු බලපත්‍ර 130,000ක් පමණ ජනවාරි මස ඇතුළත නිකුත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය මේ බව සඳහන් කළේ ය. එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, ආයතනය තුළ සේවාවන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පවත්වාගෙන යාමටත් පියවර ගන්නා බව ය. මෝටර් […]
The post ප්‍රමාද වී ඇති රියැදුරු බලපත්‍ර 130,000ක් මාසයක් ඇතුළත දීමට පියවර appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>