Efficiency Bar Examination for Officers in Grade II of the Sri Lanka Technological Service – 2019 II (2026) Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ II ශ්‍රේණියේ නිලධාරින් සඳහා වන කාර්යක්ෂමතා කඩයිම් විභාගය – 2019 II (2026)
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ II ශ්‍රේණියේ නිලධාරින් සඳහා වන කාර්යක්ෂමතා කඩයිම් විභාගය – 2019 II (2026) ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ අනුමත සේවා ව්‍යවස්ථාවට අනුකූලව යථෝක්ත විභාගය විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින්2026 ජුනි මස කොළඹදී පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ. මෙම විභාගය විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් පවත්වනු ලබන අතර විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ඔහු විසින් නියම […]
The post ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ II ශ්‍රේණියේ නිලධාරින් සඳහා වන කාර්යක්ෂමතා කඩයිම් විභාගය – 2019 II (2026) appeared first on Govdoc Blog.
මෙම විභාගය විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් පවත්වනු ලබන අතර විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ඔහු විසින් නියම කරන ලද නීති රීති වලට විභාග අයදුම්කරුවන් යටත් වේ.මෙම නීති රීති උල්ලංඝනය කළහොත් විභාග කොමසාරිස් ජනරාල් විසින් පනවනු ලබන දඬුවමකට යටත් වීමට ඔවුන්ට සිදුවනු ඇත.
Full Details (Qualifications)
Sinhala / English
Online Application
Click Here
Source
Gazette (2026-03-13)
Closing Date
2026.04.10
			<slash:comments>0</slash:comments>