Epidemic fever Archives - Govdoc Blog
Epidemic fever Archives - Govdoc Blog
ළමුන් අතර පැතිරයන උණ රෝගයක්
මේ දිනවල කුඩා ළමුන් අතර පැතිරයන උණ රෝග තත්ත්වයක් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝ‍හලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. ඒ අනුව ඔහු සඳහන් කරන්නේ, ඉන්ෆ්ලුවෙන්සා රෝගය සහ ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ තිබෙන රෝගීන් සහ ඩෙංගු පරිසරය තුළ සිටින බවයි. ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ ලෙස උණ සමග කැස්ස, හෙම්බිරිස්සාව සහ සමහර පුද්ගලයින්ට වමනය ඇතිවිය හැකියි. මෙම රෝග […]
The post ළමුන් අතර පැතිරයන උණ රෝගයක් appeared first on Govdoc Blog.
ඒ අනුව ඔහු සඳහන් කරන්නේ, ඉන්ෆ්ලුවෙන්සා රෝගය සහ ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ තිබෙන රෝගීන් සහ ඩෙංගු පරිසරය තුළ සිටින බවයි.
ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ ලෙස උණ සමග කැස්ස, හෙම්බිරිස්සාව සහ සමහර පුද්ගලයින්ට වමනය ඇතිවිය හැකියි. මෙම රෝග ලක්ෂණ ඇති පිරිස් හැකිතාක් නිවසේ රැඳී සිටින ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.