Essential goods Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
Essential goods Archives - Govdoc Blog
සතොස බඩු මිල අඩු කරයි
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 3 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. එම භාණ්ඩ අඩු කළ මිලට අද (7) සිට ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බව ද සතොස පවසයි. ලොකු ලූණු කිලෝවක් රුපියල් 22 කින්, පාන් පිටි කිලෝවක් රුපියල් 10 කින් ටින් මාළු (ග්‍රෑම් 425) ටින් එකක් රුපියල් 30 කින් අඩු […]
The post සතොස බඩු මිල අඩු කරයි appeared first on Govdoc Blog.
එම භාණ්ඩ අඩු කළ මිලට අද (7) සිට ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බව ද සතොස පවසයි.
ලොකු ලූණු කිලෝවක් රුපියල් 22 කින්,
පාන් පිටි කිලෝවක් රුපියල් 10 කින්
			<slash:comments>0</slash:comments>