Examination Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
Examination Archives - Govdoc Blog
ලියාපදිංචි මිනින්දෝරුවරයෙකුට පළමු වරට වාර්ෂික ප්‍රායෝගික බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා විභාගය
ලියාපදිංචි මිනින්දෝරුවරයෙකුට පළමු වරට වාර්ෂික ප්‍රායෝගික බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා විභාගය මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මිනින්දෝරු සේවා හැර අනෙකුත් ලියාපදිංචි මිනින්දෝරුවරුන්ට වාර්ෂික ප්‍රායෝගික බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා වන විභාගය දියතලාව මැනුම් සහ සිතියම්කරණ ආයතනයේදී පැවැත්වේ. මෙම විභාගය ප්‍රායෝගික පරීක්ෂණයක් වන අතර පහත සඳහන් කොටස් දෙකකින් සමන්විත වේ. විභාගය සමීක්ෂණ රෙගුලාසි වලට අනුකූලව පවත්වනු ලබන අතර මෙට්‍රික් ඒකක […]
The post ලියාපදිංචි මිනින්දෝරුවරයෙකුට පළමු වරට වාර්ෂික ප්‍රායෝගික බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා විභාගය appeared first on Govdoc Blog.
I කොටස – ඉඩම් මැනීම සහ මට්ටම් කිරීම (සමත් ලකුණු – 60%)
II කොටස – සැලසුම් වැඩ (සමත් ලකුණු – 60%)
Gazette Notice – Full Details (PDF)
English | Sinhala 
Source
Click_Here
Application Form
English | Sinhala 
Closing Date
2025.08.14
			<slash:comments>0</slash:comments>
කතෝලික ධර්මාචාර්ය සහතික පත්‍ර විභාග අයදුම්පත – 2024
කතෝලික ධර්මාචාර්ය සහතික පත්‍ර විභාගය 2024 අයදුම්පත මෙම විභාගය පිළිබඳ 2024 ජූලි 26 වැනි දින රජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලද දැන්වීම කෙරෙහි ඔබේ අවධානය යොමු කෙරෙන අතර, අයදුම්පත් පිරවීමේදී පහත උපදෙස් පිළිපදින්න. ශ්‍රී ලංකා රජයේ ගැසට් පත්‍රය 2024-07-26 (අංක 2395) – Click Here අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය: 2024-08-26 Exam Catholic Dharmacharya Certificate Examination […]
The post කතෝලික ධර්මාචාර්ය සහතික පත්‍ර විභාග අයදුම්පත – 2024 appeared first on Govdoc Blog.
අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය: 2024-08-26
Exam
Catholic Dharmacharya Certificate Examination
Year
2024
Institution
Department of Examinations, Sri Lanka
Sinhala Instructions
Click Here
English Instructions
Click Here
Tamil Instructions
Click Here
District/Town List
Click Here
Application Download
Click Here
Source
www.doenets.lk
සිංහල උපදෙස් 
දෙමළ උපදෙස් 
			<slash:comments>0</slash:comments>
කතෝලික දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය – 2023
කතෝලික දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය – 2023 ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව   01. 2020, 2021, 2022 වසරවලට නියමිත කතෝලික දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා විභාග කොමසාරිස් ජනරාල් විසින් මාර්ගගතව අයදුම්පත් කැඳවනු ලැබේ. දිවයින පුරා විභාග මධ්‍යස්ථානවල දී මෙම විභාගය පවත්වනු ලැබේ. 02. විභාග මධ්‍යස්ථානය උප ලේඛනයේ දක්වා ඇති සෑම දිස්ත්‍රික්කයක්ම අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව […]
The post කතෝලික දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය – 2023 appeared first on Govdoc Blog.
04. සුදුසුකම් – මෙම විභාගය සඳහා අයදුම් කරන සෑම අයැදුම්කරුවකුම පහත දක්වා ඇති සුදුසුකම් අතරින් යටත් පිරිසෙයින් කවර හෝ එක් සුදුසුකමක් සපුරා තිබිය යුතුය. 
අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2023.11.20 වැනි දින ප. ව. 9.00 දක්වා වේ.
More Details :
Gazette Notification
Sinhala Advertisement
English Advertisement
			<slash:comments>0</slash:comments>
කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2014 (I) 2023
කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2014 (I) 2023 රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III වන ශ්‍රේණියේ නිලධාරින් සඳහා අදාළ අනඅමත සේවා ව්‍යවස්ථාවන්හි විධිවිධානයන්ට අනුකූලව කාර්යක්ෂමතා කඩඉම් විභාගය, විභාග කොමසාරිස් ජනරාල් විසින් 2024 පෙබරවාරි මාසයේ දී පවත්වනු  ලබන […]
The post කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2014 (I) 2023 appeared first on Govdoc Blog.
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2023 දෙසැම්බර් මස 11 දින වේ.
More Details :
Gazette Notification
Sinhala Advertisement
English Advertisement
			<slash:comments>0</slash:comments>
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරි II ශ්‍රේණියේ නිලධාරින් සදහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2023
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරි II ශ්‍රේණියේ නිලධාරින් සදහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2023. First Efficiency Bar Examination for Authorized Officers Grade II of the Department of Immigration And Emigration.   ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරි II ශ්‍රේණියේ නිලධාරින් සදහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය පැවැත්වේ. More Details : Sri Lanka Government Gazette […]
The post ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරි II ශ්‍රේණියේ නිලධාරින් සදහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2023 appeared first on Govdoc Blog.
First Efficiency Bar Examination for Authorized Officers Grade II of the Department of Immigration And Emigration.
More Details : Sri Lanka Government Gazette 18-08-2023 (No : 2346)
Advertisement 
Application
Sinhala Advertisement
Sinhala Application
Closing Date : 2023-09-12
			<slash:comments>0</slash:comments>