Field Assistant Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
Field Assistant Archives - Govdoc Blog
වෘත්තීය කෘෂිකර්ම පුහුණු පාඨමාලාව – කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය
ක්ෂේත්‍ර සහකාර (කෘෂිකාර්මික ව්‍යාප්තිය) – 2025 සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 04 පුහුණු පාඨමාලාව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව – බස්නාහිර පළාත් සභාව අධ්‍යාපනික සුදුසුකම් සාමාන්‍ය පෙළ විභාගයේදී ආගම, සිංහල භාෂාව (භාෂාව සහ සාහිත්‍යය), ගණිතය සහ විද්‍යාව ඇතුළු විෂයයන් හයක් සමත් වීම (වාර දෙකකට නොවැඩි වාරයකින් ණය සාමාර්ථ 02ක් සමඟින්). වෙනත් සුදුසුකම් i.ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය. iiඅයදුම්පත් […]
The post වෘත්තීය කෘෂිකර්ම පුහුණු පාඨමාලාව – කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය appeared first on Govdoc Blog.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව – බස්නාහිර පළාත් සභාව
වෙනත් සුදුසුකම්
iiඅයදුම්පත් කැඳවන දිනට සියලුම අයදුම්කරුවන් වයස අවුරුදු 17-25 අතර විය යුතුය.
iii.අයදුම්කරුවන් අවිවාහක පුද්ගලයන් විය යුතු අතර වසර 01ක පාඨමාලා කාලය පුරාවට ඔවුන් අවිවාහකව සිටිය යුතුය.
Vi.කෘෂිකාර්මික කටයුතුවල නියැලී සිටින සහ එය වෘත්තියක් ලෙස කරගෙන යාමට සූදානම් පුද්ගලයින්ට මනාප ලබා දෙනු ලැබේ.
Closing Date
2024.11.07
Course Content
A – 01s003m01 – Fundamentals of agriculture
A – 01s003m02 – Establishment and maintenance of Paddy and other Grains
A – 01s003m03 – Establishment and maintenance of other Field crops (oFc)
A – 01s003m04 – Establishment and maintenance of Horticultural crops
A – 01s003m05 – Harvesting and Primary Processing
A – 01s003m06 –  maintenance of Farm machines, Equipment and tools.
A – 01s003m07 – implementation of agricultural Extension Programmes.
A – 01s003bm01 –  communication skills for Workplaces
A – 01s003bm02 – Language Literacy and Numeracy
A – 01s003bm03 – team Work
A – 01s003bm04 – occupational Health and Practice of safety Procedures
Duration
01 Year
More Details
Click Here
Source – Click Here
English Advertisement – Click Here
Sinhala Advertisement – Click Here
English Application – Click Here
Sinhala Application – Click Here
			<slash:comments>0</slash:comments>
ක්ෂේත්‍ර සහයක (කෘෂිකර්ම) පුහුණු පාඨමාලාව ජාතික වෘත්තීය සුදුසුකම් 4 මට්ටම (NVQ4) – 2024-1
ක්ෂේත්‍ර සහයක (කෘෂිකර්ම) පුහුණු පාඨමාලාව ජාතික වෘත්තීය සුදුසුකම් 4 මට්ටම (NVQ4) – 2024-1 ඉහත පුහුණු පාඨමාලාව සඳහා සුදුසුකම්ලත් සිසුන් බඳවා ගැනීම සඳහා, ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ විසින් අයදුම්පත් කැඳවනු ලැබේ. මෙම පුහුණු පාඨමාලාව ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවතින බිබිල දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ දී පවත්වනු ලැබේ. මෙම පුහුණු පාඨමාලාව සිංහල මාධ්‍යයෙන් පවත්වනු ලබන එක් […]
The post ක්ෂේත්‍ර සහයක (කෘෂිකර්ම) පුහුණු පාඨමාලාව ජාතික වෘත්තීය සුදුසුකම් 4 මට්ටම (NVQ4) – 2024-1 appeared first on Govdoc Blog.
2024 වසරේ පළමු කණ්ඩායම 2024 – ජනවාරි මාසයේ දී බඳවා ගැනීමට බලාපොරොත්තු වේ.
අවසන් දිනය : 2024- 01-26
වැඩි විස්තර
අයදුම්පත
			<slash:comments>0</slash:comments>