Foreign Employment Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
Foreign Employment Archives - Govdoc Blog
ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සදහා ලියාපදිංචිය.
බදුල්ලට සේවාවන් රැසක් සමඟින් ජයගමු ශ්‍රී ලංකා මහජන ජංගම සේවය අද (05.31.) සහ ජූනි 01 බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහ විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය එම්. ජගත් පුෂ්පකුමාර. විගමනික ශ්‍රමිකයින් සඳහා සුබසාධන පහසුකම් රැසක්. විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටින ඔබ සැමට ආරාධනා… Source –www.slbfe.lk
The post ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සදහා ලියාපදිංචිය. appeared first on Govdoc Blog.
විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටින ඔබ සැමට ආරාධනා…
Source –www.slbfe.lk
			<slash:comments>0</slash:comments>
රජයේ නිලධාරීන් ‍විදේශ රැකියා සඳහා යොමු කිරීම කඩිනම් කෙරේ
රජයේ නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහන පුළුල් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ රාජ්‍ය නිලධාරීන් අතර පසුගියදා පැවති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. රාජ්‍ය නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ ක්‍රමවේදය පහසු කිරීම සඳහා අංක 14/2022 දරණ රාජ්‍ය පරිපාලන […]
The post රජයේ නිලධාරීන් ‍විදේශ රැකියා සඳහා යොමු කිරීම කඩිනම් කෙරේ appeared first on Govdoc Blog.
රජයේ නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහන පුළුල් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
			<slash:comments>0</slash:comments>