Foreign Housemaids Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
Foreign Housemaids Archives - Govdoc Blog
ගෘහ සේවයට යන කාන්තාවන්ට පුහුණු සහතිකය අනිවාර්යයි
ලබන වසරේ අප්‍රේල් මස 01 වනදායින් පසු ගෘහ සේවිකාවන් ලෙස විදෙස් ගත වන සියලුදෙනාට වෘත්තීය පුහුණු සහතික අනිවාර්යය බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. ගෘහාශ්‍රිත රැකියා සඳහා පළමුවරට විදෙස් ගත වන්නේ නම් NVQ 03 වන අදියරේ සහතිකය අනිවාර්යය වන බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා සඳහන් කළේ. ඒ අනුව මෙතෙක් පැවති දින 15 ක […]
The post ගෘහ සේවයට යන කාන්තාවන්ට පුහුණු සහතිකය අනිවාර්යයි appeared first on Govdoc Blog.
ඒ අනුව මෙතෙක් පැවති දින 15 ක පුහුණු පාඨමාලාව යළිත් දින 28 ක පුහුණුවක් වන සේ NVQ 03 වන මට්ටමේ පාඨමාලාව අනිවාර්ය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
			<slash:comments>0</slash:comments>