Fuel Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
Fuel Archives - Govdoc Blog
විදුලිබල, ඉන්ධන සහ රෝහල් සම්බන්ධ සේවා ​අනිවාර්ය සේවා බවට පත් කෙරේ
තවත් සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පහත සඳහන් දෑ සම්බන්ධ වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබෙනවා. විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සියලු සේවා රෝහල්වල, සාත්තු නිවාසවල, […]
The post විදුලිබල, ඉන්ධන සහ රෝහල් සම්බන්ධ සේවා ​අනිවාර්ය සේවා බවට පත් කෙරේ appeared first on Govdoc Blog.
විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවා
ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සියලු සේවා
More Details :
Gazette Notification
English | Sinhala | Tamil
			<slash:comments>0</slash:comments>
ඉහළ දැමූ ඉන්ධන සලාක​ය නොවෙනස්ව
උත්සව සමය නිමිත්තෙන් ඉහළ දැමූ සතිපතා ඉන්ධන කෝටාව නැවත දැනුම් දෙනතුරු නොවෙනස්ව ප​වත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. ඒ අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් පැවති ඛණිජ තෙල් සංස්ථා ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ. ඉන්ධන කෝටාව ඉහළ නැංවීම හේතුවෙන් මාසික ඉන්ධන ඇණවුම් සැලසුමේ වෙනසක් නොවන බවට නිරීක්ෂණය වූ බවත් […]
The post ඉහළ දැමූ ඉන්ධන සලාක​ය නොවෙනස්ව appeared first on Govdoc Blog.
උත්සව සමය නිමිත්තෙන් ඉහළ දැමූ සතිපතා ඉන්ධන කෝටාව නැවත දැනුම් දෙනතුරු නොවෙනස්ව ප​වත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
			<slash:comments>0</slash:comments>
ඉන්ධන බෙදා හැරීමට බාධා කළ වෘත්තීය සමිති නායකයින් හා සේවකයින් අනිවාර්ය නිවාඩු යැවේ
ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට බාධා කළ වෘත්තීය සමිති නායකයින් හා එයට සහාය දුන් සේවකයන් අනිවාර්ය නිවාඩු යැවීමට කළමණාකාරීත්වය තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ අනුව ඔවුන්ට මේ මොහොතේ සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය හා තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාප බවයි එම සංස්ථාව සඳහන් කරන්නේ. අනෙක් […]
The post ඉන්ධන බෙදා හැරීමට බාධා කළ වෘත්තීය සමිති නායකයින් හා සේවකයින් අනිවාර්ය නිවාඩු යැවේ appeared first on Govdoc Blog.
ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට බාධා කළ වෘත්තීය සමිති නායකයින් හා එයට සහාය දුන් සේවකයන් අනිවාර්ය නිවාඩු යැවීමට කළමණාකාරීත්වය තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
අනෙක් සියලුම නිලධාරීන් සේවයට වාර්තා කර ඉන්ධන බෙදාහැරීමේ කටයුතු හා අනෙකුත් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස දැනුම්දෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ.
			<slash:comments>0</slash:comments>
ලංකා සුදු ඩීසල් මිල අඩුකෙරේ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් පිරවුම්හල්වල ලංකා සුදු ඩීසල් ලීටරයක මිල අද (05) මධ්‍යම රාත්‍රී 12.00 සිට රුපියල් 10 කින් අඩු කර තිබෙනවා. ඒ අනුව එහි නව මිල රුපියල් 420 ක් වනවා. අදාළ නිවේදනය,
The post ලංකා සුදු ඩීසල් මිල අඩුකෙරේ appeared first on Govdoc Blog.
ඒ අනුව එහි නව මිල රුපියල් 420 ක් වනවා.
අදාළ නිවේදනය,
			<slash:comments>0</slash:comments>
ඉන්ධන මිලේ වෙනසක් නෑ
ඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලේ වෙනසක් නොවන බවත් සියලුම ඉන්ධන වර්ගවල පැවැති මිල තව දුරටත් ක්‍රියාත්මක බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය. ඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඊයේ (15) අගෝස්තු මස මැද මිල සංශෝධනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද සංශෝධනයක් නොවන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් […]
The post ඉන්ධන මිලේ වෙනසක් නෑ appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
ඉන්ධන නැතත් සැතපුම් ගණන් දිගු පෝලිම්
දිවයිනේ සෑම ඉන්ධන හලක් අසලම කිලෝමීටර් ගනනක් දුරට දැඩි පෝලිම් දක්නට ඇත.ඉන්ධනවල ඉන්ධන නැතත් විශාල පිරිස් ඉන්ධන ලබා ගැනීමේ අටියෙන් දිවා රෑ පෝලිම් ගැසී සිටිති. ගම්පහ,කොළඹ,කළුතර,මාතර,ගාල්ල පමණක් නොව උතුරු නැගෙනහිර පළාත්වලද මේ ආකාරයට දින ගණනක් තිස්සේ ඉන්ධන හල් අසල පොලිම් පවති. කුලි ත්‍රිරෝද රථ රියදුරන් මෙන්ම,යතුරු පැදි,පෞද්ගලික බස් රථ, ඇතුළු විවිධ වාහන මේ ආකාරයට පෝලිම්වල […]
The post ඉන්ධන නැතත් සැතපුම් ගණන් දිගු පෝලිම් appeared first on Govdoc Blog.
දිවයිනේ සෑම ඉන්ධන හලක් අසලම කිලෝමීටර් ගනනක් දුරට දැඩි පෝලිම් දක්නට ඇත.ඉන්ධනවල ඉන්ධන නැතත් විශාල පිරිස් ඉන්ධන ලබා ගැනීමේ අටියෙන් දිවා රෑ පෝලිම් ගැසී සිටිති.
ගම්පහ,කොළඹ,කළුතර,මාතර,ගාල්ල පමණක් නොව උතුරු නැගෙනහිර පළාත්වලද මේ ආකාරයට දින ගණනක් තිස්සේ ඉන්ධන හල් අසල පොලිම් පවති.
			<slash:comments>0</slash:comments>