G.C.E. A/L Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
G.C.E. A/L Archives - Govdoc Blog
	<width>32</width>
	<height>32</height>
2026 පාසල් විභාග දින ප්‍රකාශයට පත් කෙරේ
2026 පාසල් විභාග දින ප්‍රකාශයට පත් කෙරේ (සා/පෙළ, උසස් පෙළ, ශිෂ්‍යත්ව සහ GIT) අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2026 වර්ෂය සඳහා විභාග දිනයන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. මාධ්‍ය නිවේදනයට අනුව, අ.පො.ස. (සා/පෙළ), අ.පො.ස. (උ/පෙළ), 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සහ අනෙකුත් ප්‍රධාන පාසල් විභාග සඳහා කාලසටහන් පහත පරිදි අවසන් කර ඇත. Media Notice Sinhala | Tamil […]
The post 2026 පාසල් විභාග දින ප්‍රකාශයට පත් කෙරේ appeared first on Govdoc Blog.
Media Notice
Sinhala | Tamil
Exam
Date
G.C.E. (O/L) Exam – 2025 (2026)
2026.02.17 – 2026.02.26
G.C.E. (A/L) Exam – 2026
2026.08.10 – 2026.09.05
Grade 5 Scholarship Exam – 2026
2026.08.09
GIT Exam 2026
2026.10.24
G.C.E. (O/L) Examination – 2026
2026.12.08 – 2026.12.17
			<slash:comments>0</slash:comments>
තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල‍යේ තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යයනාංශය – මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය ඔබත් රාජ්‍ය විශ්ව විද්‍යාලයකින් තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාවක් ලබාගැනීමට සැලසුම් කරන්නෙක්ද? එසේ නම්, ඔබේ සිහින සැබෑ කර ගැනීමට මේ අවස්ථාවයි. මට්ටම: SLQF 03 කාල සීමාව: වසර 01 පාඨමාලා ගාස්තු: රු. 70,000 ඉගැන්වීමේ ක්‍රමවේදය: විශ්වවිද්‍යාලයේදී/මාර්ගගතව අයදුම් කිරීමේ අවසාන දිනය: සැප්තැම්බර් […]
The post තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය appeared first on Govdoc Blog.
එසේ නම්, ඔබේ සිහින සැබෑ කර ගැනීමට මේ අවස්ථාවයි.
මට්ටම: SLQF 03
කාල සීමාව: වසර 01
පාඨමාලා ගාස්තු: රු. 70,000
අයදුම් කිරීමේ අවසාන දිනය: සැප්තැම්බර් 30, 2024
සුදුසුකම්:
අයැදුම්කරු අ. පො. ස. (උ. පෙළ) විභාගයෙන් එකවර විෂයන් තුනක් (S) සාමාර්ථ සහිතව සමත් වීම හෝ සනාතන සභාව විසින් අනුමත කරනු ලබන සමාන සුදුසුකමක් හෝ
• NVQ level 04 පාඨමාලාවක් සම්පූර්ණ කර තිබීම සහ වසර 03 ක සේවා පළපුරුද්ද
ඒකක අගය 30 ක් වන ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා තිබීම.
විමසීම්: 011 280 3407/070 531 4585
For More Details – Click Here
			<slash:comments>0</slash:comments>
උසස් පෙළ ප්‍රතිඵල මේ මස අග
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයට පාසල් අයැදුම්කරුවන් 281445 සහ පෞද්ගලික අයැදුම්කරුවන් 65531 වශයෙන් අයැදුම්කරුවෝ 346976 ක් පෙනී සිටියහ. source – Lankadeepa
The post උසස් පෙළ ප්‍රතිඵල මේ මස අග appeared first on Govdoc Blog.
source – Lankadeepa
			<slash:comments>0</slash:comments>
2022 (2023) වර්ෂයේදී පවත්වන ලද අ.පො.ස. (සා.පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2025 වර්ෂයේදී අ.පො.ස. (උ.පෙළ) හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් පිරිනමන ශිෂ්‍යත්ව
2022 (2023) වර්ෂයේදී පවත්වන ලද අ.පො.ස. (සා.පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2025 වර්ෂයේදී අ.පො.ස. (උ.පෙළ) හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් පිරිනමන ශිෂ්‍යත්ව   අ.පො.ස උ/පෙළ හැදෑරීමට ජනාධිපති අරමුදල මඟින් පිරිනමන ශිෂ්‍යත්ව සදහා අයදුම්පත්ව කැදවීම සුදුසුකම් අයදුම්කරුගේ පවුලේ මාසික ආදායම රු : 100 000 – නොඉක්ම විය යුතුය රජයේ පාසලක හෝ ගාස්තු […]
The post 2022 (2023) වර්ෂයේදී පවත්වන ලද අ.පො.ස. (සා.පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2025 වර්ෂයේදී අ.පො.ස. (උ.පෙළ) හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් පිරිනමන ශිෂ්‍යත්ව appeared first on Govdoc Blog.
සුදුසුකම්
අයදුම්කරුගේ පවුලේ මාසික ආදායම රු : 100 000 – නොඉක්ම විය යුතුය
2022 (2023) වර්ෂයේදි පවත්වන ලද අ.පො.ස උ / පෙළ විභාගයට පළමු වරට පෙනී සිට, 2025 වර්ශයේදී අ.පො.ස උ / පෙළ විභාගය හැදෑරීම සඳහා සම්පූර්ණ සුදුසුකම් ලැබ සිටිය යුතුය.
වැඩි විස්තර :
More Details
Application Format
Instruction
Circular
மேலும் தகவல்
விண்ணப்பப்படிவம்
அறிவுறுத்தல் தாள்
சுற்றறிக்கையின்
			<slash:comments>0</slash:comments>
O/L, A/L සහ ශිෂ්‍යත්ව විභාග සඳහා දින ප්‍රකාශයට පත් කෙරේ
මේ වසරේ පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සම්බන්ධ දින වකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 2022 ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 16 වනදා පැවැත්වෙන අතර සාමාන්‍ය පෙළ විභාගය මැයි 23 වනදා සිට ජූනි 01 වනදා තෙක් පැවැත්වීමට නියමිතයි. අපොස උසස් පෙළ විභාගය ඔක්තෝබර් 17 වනදා සිට නොවැම්බර් 12 වනදා දක්වා පැවැත්වීමට නියමිත […]
The post O/L, A/L සහ ශිෂ්‍යත්ව විභාග සඳහා දින ප්‍රකාශයට පත් කෙරේ appeared first on Govdoc Blog.
අපොස උසස් පෙළ විභාගය ඔක්තෝබර් 17 වනදා සිට නොවැම්බර් 12 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
G.C.E. Ordinary Level Exam
G.C.E. Advance Level Exam
Grade 5 Scholarship Exam
			<slash:comments>0</slash:comments>
අ.පො.ස. උසස් පෙළ විභාග කාලසටහන 2022/23
2022 (2023) අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා වන නිල විභාග කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. 2023 ජනවාරි 23 සදුදා උසස් පෙළ විභාගය ආරම්භ වේ.   GCE-AL-Exam-Time-Table-2022-2023 G.C.E. Advance Level Exam 2022 Physics Model Papers G.C.E. Advance Level Exam Model Papers G.C.E. Advance Level Exam Past Papers
The post අ.පො.ස. උසස් පෙළ විභාග කාලසටහන 2022/23 appeared first on Govdoc Blog.
2022 (2023) අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා වන නිල විභාග කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
2023 ජනවාරි 23 සදුදා උසස් පෙළ විභාගය ආරම්භ වේ.
GCE-AL-Exam-Time-Table-2022-2023
G.C.E. Advance Level Exam 2022 Physics Model Papers
G.C.E. Advance Level Exam Model Papers
G.C.E. Advance Level Exam Past Papers
			<slash:comments>0</slash:comments>