G.C.E Advanced Level Examination Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
2026 අ.පො.ස. (උසස් පෙළ) විභාගය සඳහා අයදුම්පත් කැඳවීම
විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන 2026 අ.පො.ස. (උසස් පෙළ) විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අ.පො.ස. උසස් පෙළ විභාගය 2026 අගෝස්තු 10 වන දින සිට 2026 සැප්තැම්බර් 05 වන දින දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අද (24) සිට අප්‍රේල් 24 දින දක්වා මාර්ගගත ක්‍රමය […]
The post 2026 අ.පො.ස. (උසස් පෙළ) විභාගය සඳහා අයදුම්පත් කැඳවීම appeared first on Govdoc Blog.
විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන 2026 අ.පො.ස. (උසස් පෙළ) විභාගය සඳහා අයදුම්පත් කැඳවීම
         ඒ අනුව, සියලු අයදුම්කරුවන් www.doenets.lk සහ www.onlineexams.gov.lk/eic යන නිල වෙබ් අඩවි වෙත පිවිස, ලබාදී ඇති උපදෙස් අනුව නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන්, තම පාසලේ විදුහල්පති මගින් අයදුම්පත් යොමු කළ යුතු අතර, පෞද්ගලික අයදුම්කරුවන් තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කරමින් තනිවම අයදුම්පත් යොමු කළ යුතු බව සඳහන් වේ.
Paper Notice (Private Applicants)
English (P) | Sinhala | Tamil
Technical Instructions
Download
Online Application Link
(onlineexams.gov.lk)
Click_Here
Closing Date
2026.04.24
			<slash:comments>0</slash:comments>
2026 සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සඳහා දින නිකුත් කර ඇත.
2026 පාසල් විභාග දින නිකුත් කෙරේ.. අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් එළෙඹෙන 2026 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, උසස් පෙළ විභාගය, සාමාන්‍ය තොරතුරු තාක්ෂණවේද සහ සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන දින වකවානු පිළිබඳව දැනුම්දී තිබේ. 2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2026 පෙබරවාරි 17 සිට 26 දක්වා පැවැත්වේ. 2026 අ.පො.ස. උසස් පෙළ විභාගය […]
The post 2026 සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සඳහා දින නිකුත් කර ඇත. appeared first on Govdoc Blog.
2026 පාසල් විභාග දින නිකුත් කෙරේ..
2026 අ.පො.ස. උසස් පෙළ විභාගය 2026 අගෝස්තු 10 වන දින සිට සැප්තැම්බර් 5 වන දින දක්වා පැවැත්වේ.
A/L Exam (2026)
2026-08-10 to 2026-09-05
O/L Exam (2026)
2026-12-08 to 2026-12-17
Scholarship Exam (2026)
2026-08-09
GIT Exam (2026)
2026-10-24
O/L Exam 2025 (2026)
2026-02-17 to 2026-02-26
අදාළ නිවේදනය පහතින්..
			<slash:comments>0</slash:comments>
2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම
2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් 10 සිට දෙසැම්බර් 05 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. විභාගයට පෙනී සිටීමට කැමති සිසුන් 2025 ජුනි 26 සිට ජූලි 21 දක්වා කාලය තුළ තම අයදුම්පත් මාර්ගගතව ඉදිරිපත් කළ යුතුය. රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් […]
The post 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම appeared first on Govdoc Blog.
2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම
2025 අ.පො.ස. උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් 10 සිට දෙසැම්බර් 05 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
විභාගයට පෙනී සිටීමට කැමති සිසුන් 2025 ජුනි 26 සිට ජූලි 21 දක්වා කාලය තුළ තම අයදුම්පත් මාර්ගගතව ඉදිරිපත් කළ යුතුය.
රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් තම අයදුම්පත් අදාළ පාසල් විදුහල්පතිවරුන් හරහා ඉදිරිපත් කළ යුතු අතර, පෞද්ගලික අයදුම්කරුවන් තම අයදුම්පත් තනිවම ඉදිරිපත් කළ යුතුය.
Technical Instructions
Download
Online Application Link
(onlineexams.gov.lk)
Click_Here
Website Link
www.doenets.lk
			<slash:comments>0</slash:comments>