Gmail Archives - Govdoc Blog
Gmail Archives - Govdoc Blog
වසර දෙකකට වඩා භාවිතා නොකරන ලද Google ගිණුම් ඉවත් කිරීමේ තීරණයක්
වසර දෙකකට වඩා වැඩි කාලයක් අක්‍රීය තත්ත්වයේ පවතින ගිණුම් ඉවත් කිරීමට කටයුතු කරන බව Google සමාගම පවසනවා. 2023 වසරේ අවසාන වන විට අවම වශයෙන් වසර දෙකකට වැඩි කාලයක් අක්‍රීයව පවතින ගිණුම් මෙලෙස මකා දැමීමට Google සමාගම තීරණය කර ඇති බවයි ඔවුන් පවසන්නේ. ගිණුම් වෙත අනවසර ප්‍රවේශය වැළැක්වීම ඇතුළු සයිබර් ආරක්ෂක තර්ජන වැළැක්වීමේ පියවරක් ලෙස මෙම […]
The post වසර දෙකකට වඩා භාවිතා නොකරන ලද Google ගිණුම් ඉවත් කිරීමේ තීරණයක් appeared first on Govdoc Blog.
මෙම ගිණුම් ඉවත් කිරීමත් සමඟ එයට සම්බන්ධ Gmail, Docs, Drive, Meet සහ Calendar මෙන්ම YouTube ඇතුළු Google Workspace අන්තර්ගතයන් සියල්ලද ඉවත් වන බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.
			<slash:comments>0</slash:comments>