Government Service Archives - Govdoc Blog
Government Service Archives - Govdoc Blog
රාජ්‍ය සේවයට 62,000ක් බඳවා ගන්න කැබිනට් අනුමැතිය
රාජ්‍ය සේවයට 62,000ක් බඳවා ගන්න කැබිනට් අනුමැතිය 62,000කට ආසන්න සංඛ්‍යාවක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය දුන් බව ජනපති අනුර කුමාර දිසානායක පවසයි. ඔහු මේ බව පැවසුවේ, 25 වන ජාතික තරුණ සමුළුව අමතමින් ය. “අපි බල්ක් පිටින් බඳවා ගන්නේ නෑ. ලක්ෂය, එක හමාරය බඳවා ගන්නේ නෑ. හැබැයි රාජ්‍ය සේවය පවත්වාගෙන යෑමට අවශ්‍ය රාජ්‍ය දේහය පුරා […]
The post රාජ්‍ය සේවයට 62,000ක් බඳවා ගන්න කැබිනට් අනුමැතිය appeared first on Govdoc Blog.
ඔහු මේ බව පැවසුවේ, 25 වන ජාතික තරුණ සමුළුව අමතමින් ය.
			<slash:comments>0</slash:comments>