Grade II Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
Grade II Archives - Govdoc Blog
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සංවර්ධන නිලධාරී II ශ්‍රේණියේ තනතුරට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය 2026
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සංවර්ධන නිලධාරී II ශ්‍රේණියේ තනතුරට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය 2026 කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 2026 වර්ෂයට අදාලව ගොවිජන සංවර්ධන නිලධාරී II ශ්‍රේණියේ තනතුරට බඳවා […]
The post ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සංවර්ධන නිලධාරී II ශ්‍රේණියේ තනතුරට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය 2026 appeared first on Govdoc Blog.
වයස් සීමාව
2026-06-08 දින වන විට වයස අවුරුදු 21 – 35 අතර විය යුතුය.
අයදුම් කළ යුත්තේ ඇයි?
දිවයින පුරා සේවා අවස්ථා
ස්ථාවර දිගුකාලීන රැකියා
අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා මාර්ගගතව පමණක් ඉදිරිපත් කළ යුතුය.
( www.doenets.lk/ Our Services → Online Applications → Recruitment Exams / E.B. Exams )
Advertisement
Sinhala
Online Application
Apply_Here
Source
Government Gazette (2026.05.08)
Closing Date
2026.06.08
			<slash:comments>0</slash:comments>
සබරගමුව පළාත් රාජ්‍ය සේවයේ භාෂා පරිවර්තක (II ශ්‍රේණිය) තනතුරු සඳහා බඳවා ගැනීම 2026.
සබරගමුව පළාත් රාජ්‍ය සේවයේ භාෂා පරිවර්තක (II ශ්‍රේණිය) තනතුරු සඳහා බඳවා ගැනීම 2026. 2026 වසර සඳහා සබරගමුව පළාත් රාජ්‍ය සේවයේ භාෂා පරිවර්තක (II ශ්‍රේණිය) තනතුරු සඳහා බඳවා ගැනීම සිදුවේ. අයදුම්පත් භාරගන්නා අවසන් දිනය : 2026.01.15 වැටුප් පරිමාණය : රු: 114 140/= Media Notice Sinhala | Tamil
The post සබරගමුව පළාත් රාජ්‍ය සේවයේ භාෂා පරිවර්තක (II ශ්‍රේණිය) තනතුරු සඳහා බඳවා ගැනීම 2026. appeared first on Govdoc Blog.
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය : 2026.01.15
වැටුප් පරිමාණය : රු: 114 140/=
Media Notice
Sinhala | Tamil
			<slash:comments>0</slash:comments>
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ II ශ්‍රේණියේ නිලධරයන් සඳහාවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2019 I (2024)
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ II ශ්‍රේණියේ නිලධරයන් සඳහාවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2019 I (2024) ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ අනුමත සේවා ව්‍යවස්ථාවට අනුකූලව යථෝක්ත විභාගය, විභාග කොමසාරිස් ජනරාල් විසින් 2024 නොවැම්බර් මස කොළඹ දී පවතවනු ලබන බව මෙයන් නිවේදනය කරනු ලැබේ. පළමුවන වරට මෙම විභාගයේ එක් […]
The post ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ II ශ්‍රේණියේ නිලධරයන් සඳහාවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2019 I (2024) appeared first on Govdoc Blog.
පළමුවන වරට මෙම විභාගයේ එක් විෂයකට හෝ විෂයයන් දෙකට ම අයදුම්කරන නිලධරයන් විසින් කිසිදු විභාග ගාස්තුවක් ගෙවිය යුතු නොවේ.
එසේ වුවත් ඉන්පසු වාරවල දී නිලධරයන් විභාගයට අයදුම් කරන්නේ නම් සම්පූර්ණ විභාගය සඳහා රු. 500 ක විභාග ගාස්තුවකු ද ඒක් විෂයක් සඳහා  පෙනී සිටින්නේ නම් රු. 250 ක විභාග ගාස්තුවක් ද, ගෙවිය යුතුය.
විභාග ගාස්තුව අයදුම්පත් භාරගන්නා අවසන් දින හෝ ඊට පෙර විභාග කොමසාරිස් ජනරාල්ගේ ආදායම් ශීර්ෂ 20-03-02-13ට බැර වන ලෙස දිවයිනේ පිහිටි ඕනෑම තැපැල් කාර්යාලයකට හෝ ගෙවා ලබාගන්නා ලදුපත අයදුම්පතේ නියමිත ස්ථානයේ නොගැලවෙන සේ ඇලවිය යුතුය.
Gazette : Sri Lanka Government Gazette 09-08-2024
More Details :
Sinhala Advertisement
Download
English Advertisement
Download
Sinhala Application
Download
English Application
Download
			<slash:comments>0</slash:comments>