Inland Revenue Department Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වැදගත් නිවේදනයයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වැදගත් නිවේදනයයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව – මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සරල කළ අගය එකතු කළ බද්ද (SVAT) සඳහා ලියාපදිංචි පුද්ගලයින්ට දැන්වීම – SVAT යෝජනා ක්‍රමය අහෝසි කිරීම සහ අවදානම් පාදක මුදල් ආපසු ගෙවීමේ යෝජනා ක්‍රමය (RBRS) හඳුන්වාදීම. Notice English | Sinhala | Tamil Website Click_Here  
The post දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වැදගත් නිවේදනයයි. appeared first on Govdoc Blog.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වැදගත් නිවේදනයයි.
Notice
English | Sinhala | Tamil
Website
Click_Here
			<slash:comments>0</slash:comments>
ඩිජිටල් වැට් බද්ද ලබන අප්‍රේල්වලට කල්යයි
ඩිජිටල් වැට් බද්ද ලබන අප්‍රේල්වලට කල්යයි   ඩිජිටල් සේවාවන් සැපයීමට අදාළව වැට් බදු පැනවීම ලබන වසරේ අප්‍රේල් 1 වන දා දක්වා කල් දැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බද්ද අය කිරීමේදී එයට අනුකූල වීම සඳහා සූදානම් වීමට අමතර කාලයක් ලබා දෙන ලෙස නිර්වාසික ඩිජිටල් සේවා සපයන්නන් රජයෙන් කළ […]
The post ඩිජිටල් වැට් බද්ද ලබන අප්‍රේල්වලට කල්යයි appeared first on Govdoc Blog.
2025 අංක 4 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත මගින් 2025-10-01 දින සිට බලපැවැත්වෙන පරිදි නිර්වාසික තැනැත්තෙකු (Non-resident) විසින් ඩිජිටල් සේවා සැපයීම එකතු කළ අගය මත බද්දට යටත් කර තිබේ.
			<slash:comments>0</slash:comments>
TIN අංකය මාර්ගගතව (Online) ලබා ගන්නා ආකාරය
TIN අංකය මාර්ගගතව (Online) ලබා ගන්නා ආකාරය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ‘බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය’ (Taxpayer Indentification Number -TIN) මාර්ගගත ආකාරයට ලබා ගැනීමේ හැකියාව පවතී. TIN Certificate ලබා ගැනීමට කිසියම් ආයතනයකින් හෝ පුද්ගලයෙකුගෙන් සේවාවක් ලබා ගැනීමට නොහැකි නම් කිසි ම හේතුවක් මත තමන්ගේ පෞද්ගලික තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැර කිසිම පාර්ශවයකට ලබා නොදෙන […]
The post TIN අංකය මාර්ගගතව (Online) ලබා ගන්නා ආකාරය appeared first on Govdoc Blog.
TIN අංකය මාර්ගගතව (Online) ලබා ගන්නා ආකාරය
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ‘බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය’ (Taxpayer Indentification Number -TIN) මාර්ගගත ආකාරයට ලබා ගැනීමේ හැකියාව පවතී.
TIN Certificate ලබා ගැනීමට කිසියම් ආයතනයකින් හෝ පුද්ගලයෙකුගෙන් සේවාවක් ලබා ගැනීමට නොහැකි නම් කිසි ම හේතුවක් මත තමන්ගේ පෞද්ගලික තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැර කිසිම පාර්ශවයකට ලබා නොදෙන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) තනිව ම ලබා ගැනීමට පෙර පහත ලේඛනවල පැහැදිලි ස්කෑන් (scan) කර පිටපත් සූදානම් කරගත යුතු ය.
ඔබගේ ස්ථිර ලිපිනය, ජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනයට වඩා වෙනස් නම් (අදාළ ලිපිනය තහවුරු කිරිම සඳහා ඔබගේ නමට නිකුත් කළ ජල හෝ
1 පියවර
TIN Certificate ලබා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ePortal වෙත පිවිසීම හෝ QR Code එක ස්කෑන් (scan) කළ යුතු ය.
බදු අංකය (TIN) ලබා ගැනීමට මෙම https://eservices.ird.gov.lk/Registration/TINRegistration/ShowRequestHeader පිවිසෙන්න.
2 පියවර
එම අතුරු මුහුණතේ (interface) හි ‘Registration Type’ ලෙස සඳහන්ව ඇති තැන ‘INDIVIDUAL LOCAL’ ලෙසින් තෝරා, එවිට ලැබෙන අයැදුම්පත නිවැරදිව පුරවන්න.
Nearest Regional Office යන කොටස පිරවීමෙන් වළකින්න.
CONTACT NUMBER කොටසේ, ඔබගේ ජංගම දුරකතන අංකය සහ භාවිතයේ පවතින email address එක නිවැරදිව ඇතුළත් කරන්න.
අයැදුම්පත පිරවීමේදී BANK INFORMATION ලබා දීම අනිවාර්යය නැත. ඔබ කැමති නම් එම කොටසට තොරතුරු ඇතුළත් කිරීම හෝ නොකිරීමට හැකියාව පවතී.
ඔබ විවාහක නම් FAMILY INFORMATION යටතේ සම්පූර්ණ කළ යුතු විස්තර ද නිවැරදිව සම්පූර්ණ කරන්න.
3 පියවර
Supporting Documents ලෙසින් ඇති කොටසට ඔබ සූදානම් කරගෙන ඇති ජාතික හැඳුනුම්පත ඇතුළු ස්කෑන් (scan) ලේඛන නිවැරදිව තෝරා උඩුගත (upload) කරන්න.
Purpose of registration ලෙසින් ඇති කොටසට Tax Purpose ලෙස තෝරන්න.
එම අතුරු මුහුණතේ (Interface) පහළ ඇති Next Button එක click කරන්න.
4 පියවර
ඔබ ඇතුළත් කළ සම්පූර්ණ තොරතුරු දැන් ඔබට දැක ගැනීමට හැකි ය.
එවිට ඔබට ලැබෙන Acknowledgement, TIN Certificate ලැබෙන තුරු සුරැකිව තබාගන්න.
වැඩ කරන දින 5ක් ඇතුළත ඔබ ලබා දුන් email address වෙත ඔබගේ TIN Certificate සහ PIN එක ඔබට ලබා දෙනු ඇත.
TIN Certificate ලබා ගත් පමණින් ඔබ ආදායම් බදු ගෙවීම සඳහා බැඳි නොසිටින අතර ඔබගේ ආදායම බදු ගෙවිය යුතු මට්ටමේ පවතී නම් පමණක් බදු ගෙවීම හා බදු වාර්තා ගොනු කිරීම සිදු කළ යුතු බව ආදායම් බදු දෙපාර්තමේන්තුව වැඩිදුරට ත් සඳහන් කරයි.
වැඩිදුර තොරතුරු සඳහා ඇමුණුම බලන්න
			<slash:comments>0</slash:comments>
TIN අංකය යනු කුමක් ද?
TIN අංකය යනු කුමක් ද?   ජනවාරි 1 වන දා සිට වයස අවුරුදු 18ට වැඩි සියලු ම දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය (TIN) ලබා ගත යුතු බව දේශිය අදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ.එම්. නෆීර් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ ( දෙසැ. 28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති වැට් සංශෝධන පනත සහ එහි බලපෑම […]
The post TIN අංකය යනු කුමක් ද? appeared first on Govdoc Blog.
TIN අංකය යනු කුමක් ද?
ජනවාරි 1 වන දා සිට වයස අවුරුදු 18ට වැඩි සියලු ම දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය (TIN) ලබා ගත යුතු බව දේශිය අදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ.එම්. නෆීර් පවසයි.
ඔහු තවදුරට ත් සඳහන් කළේ, ලියාපදිංචි අංකය ලබා ගැනීම සහ බදු ලිපි ගොනු විවෘත කිරීම කාරණා දෙකක් බව ය.
සියලු පුරවැසියන්ට ජාතික හැඳුනුම්පත් අංකයක් තිබෙන ආකාරයට ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය (TIN) ද පැවතිය යුතු බව ඔහු පැවසීය.
බදු ගෙවීම සඳහා තරම් ආදායමක් පවතින්නේ නම් පමණක් ඔවුන් ආදායම් බදු ගෙවිය යුතු වන අතර එවිට පමණක් ඔවුන්ට අදායම් බදු ගෙවීම සඳහා ලිපි ගොනුවක් විවෘත කිරීම සිදු වන කොමසාරිස්වරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.
			<slash:comments>0</slash:comments>
බදු ගෙවන්නන් වෙත කෙරෙන නිවේදනය
චෙක් පත් භාවිතා කර බදු ගෙවීම් සිදු කරනු ලබන බදු ගෙවන්නන් වෙත කරනු ලබන නිවේදනය. ඔබගේ බදු ගෙවීම් වඩාත් නිවැරදිව සහ ප්‍රමාදයකින් තොරව දේශිය  අාදායම් කොමසාරිස් නමින් පවතින ගිණුමෙහි ගිණුම්ගත කිරීම සදහා පහත කරුණු කෙරෙහි ඔබගේ දැඩි අවධානය යොමු කරන ලෙස දන්වමු…
The post බදු ගෙවන්නන් වෙත කෙරෙන නිවේදනය appeared first on Govdoc Blog.
චෙක් පත් භාවිතා කර බදු ගෙවීම් සිදු කරනු ලබන බදු ගෙවන්නන් වෙත කරනු ලබන නිවේදනය.
			<slash:comments>0</slash:comments>
2023 පළමු කාර්තුවේ ඉලක්ක ගත බදු ආදායම ඉක්මවා ආදායම්
දේශිය ආදායම් දෙපාර්තුමේන්තුව මෙම වසරේ පළමු කාර්තුවේ ඉලක්ක ගත බදු ආදායම ඉක්මවා 105%ක ආදායමක් උපයා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. පළමු කාර්තුවේ අපේක්ෂිත ආදායමෙන් 19% පමණක් උපයා ගෙන ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කර සිටින අතර, පළමු කාර්තුවේ අපේක්ෂිත ආදායමෙන් රේගුව විසින් 89% ක ප්‍රමාණයක් සහ සුරා බදු […]
The post 2023 පළමු කාර්තුවේ ඉලක්ක ගත බදු ආදායම ඉක්මවා ආදායම් appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>