Kerosene Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
Kerosene Archives - Govdoc Blog
CEYPETCO ඉන්ධන මිල සංශෝධනය කෙරේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල මැයි 31 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්. පෙට්‍රල් 92 – රු. 13 කින් (නව මිල රු.355) ඔටෝ ඩීසල් – රු. 16 කින් (නව මිල රු.317) භූමිතෙල් – රු. 13 කින් (නව මිල රු.202)   […]
The post CEYPETCO ඉන්ධන මිල සංශෝධනය කෙරේ. appeared first on Govdoc Blog.
ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.
ඔටෝ ඩීසල් – රු. 16 කින් (නව මිල රු.317)
භූමිතෙල් – රු. 13 කින් (නව මිල රු.202)
මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:
සුපර් ඩීසල් – (මිල රු.377) 
			<slash:comments>0</slash:comments>
ඩීසල් සහ භූමිතෙල් මිල පහළට
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ඊයේ (02) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා. ඔටෝ ඩීසල් – රු 15 කින් (නව මිල රු.405) භූමිතෙල් – රු.10 කින් (නව මිල රු‍.355) අනෙකුත් ඉන්ධන වර්ගවල මිලෙහි වෙනසක් සිදු නොවන බවයි ලංකා […]
The post ඩීසල් සහ භූමිතෙල් මිල පහළට appeared first on Govdoc Blog.
ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.
ඔටෝ ඩීසල් – රු 15 කින් (නව මිල රු.405) 
අනෙකුත් ඉන්ධන වර්ගවල මිලෙහි වෙනසක් සිදු නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මීට සාපේක්ෂව ලංකා IOC සමාගමද ඩීසල් මිල පහළ දමා ඇති බව එම සමාගම පවසනවා.
			<slash:comments>0</slash:comments>
භූමිතෙල් මිලත් වැඩි වේ.
භූමිතෙල් මිල හෙට අනිද්දා අනිවාර්යෙන්ම වැඩි කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. ඔහු මෙසේ පැවසුවේ විදේශ විනිමය පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය. භූමිතෙල් දැන් අලෙවි කැරෙන්නේ රුපියල් 87කට බවත් සංස්ථාවට භූමිතෙල් සඳහා රුපියල් හාරසිය විස්සක් වියදම් වෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ඉන්ධන ටික හරියාකාරව බෙදන්න නම් ඉන් පාඩුවක් අත් නොවිය […]
The post භූමිතෙල් මිලත් වැඩි වේ. appeared first on Govdoc Blog.
ඔහු මෙසේ පැවසුවේ විදේශ විනිමය පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.
ඉන්ධන ටික හරියාකාරව බෙදන්න නම් ඉන් පාඩුවක් අත් නොවිය යුතු බවද ඔහු පැවසුවේය.
කංචන විජේසේකර මහතා මෙසේද සඳහන් කළේය.
“සංස්ථාව මේ දක්වා තියෙන දුන්නේ අඩු මිලට. දැන් ඒක කරන්න බැහැ.
“භූමිතෙල් මිල වැඩි කළාම ධීවරයාට ආණ්ඩුව ගහනවා කියලා චෝදනා කරාවි. අනිත් පැත්තෙන් ඔවුන් ඉන්ධන දෙන්න කියලා කෑගහනවා.
ඉන්ධන ටික දෙන්න නම් පාඩුවක් නැතිව අලෙවි කරන්න ඕන. අපිට ණය ගෙවන්න සහන කාල සීමා දැන් ලැබෙන්නේ නැහැ.
			<slash:comments>0</slash:comments>