Ministry of Examination Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
Ministry of Examination Archives - Govdoc Blog
	<width>32</width>
	<height>32</height>
ශිෂ්‍යත්ව උපකාර පන්ති අද මැදියම් රැයෙන් තහනම් !
ශිෂ්‍යත්ව උපකාර පන්ති අද මැදියම් රැයෙන් තහනම් ! අගෝස්තු මස 10 වැනි දින පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය නිමිත්තෙන් අද (06) මධ්‍යම රාත්‍රියෙන් පසු ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් එම විභාගය සඳහා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ […]
The post ශිෂ්‍යත්ව උපකාර පන්ති අද මැදියම් රැයෙන් තහනම් ! appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම
2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් 10 සිට දෙසැම්බර් 05 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. විභාගයට පෙනී සිටීමට කැමති සිසුන් 2025 ජුනි 26 සිට ජූලි 21 දක්වා කාලය තුළ තම අයදුම්පත් මාර්ගගතව ඉදිරිපත් කළ යුතුය. රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් […]
The post 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම appeared first on Govdoc Blog.
2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම
2025 අ.පො.ස. උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් 10 සිට දෙසැම්බර් 05 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
විභාගයට පෙනී සිටීමට කැමති සිසුන් 2025 ජුනි 26 සිට ජූලි 21 දක්වා කාලය තුළ තම අයදුම්පත් මාර්ගගතව ඉදිරිපත් කළ යුතුය.
රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් තම අයදුම්පත් අදාළ පාසල් විදුහල්පතිවරුන් හරහා ඉදිරිපත් කළ යුතු අතර, පෞද්ගලික අයදුම්කරුවන් තම අයදුම්පත් තනිවම ඉදිරිපත් කළ යුතුය.
Technical Instructions
Download
Online Application Link
(onlineexams.gov.lk)
Click_Here
Website Link
www.doenets.lk
			<slash:comments>0</slash:comments>
2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවිම
2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවිම   2025 අ.පො.ස. උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් 10 සිට දෙසැම්බර් 05 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. විභාගයට පෙනී සිටීමට කැමති සිසුන් 2025 ජුනි 26 සිට ජූලි 21 දක්වා කාලය තුළ තම අයදුම්පත් මාර්ගගතව ඉදිරිපත් කළ යුතුය. රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල […]
2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවිම
Technical Instructions
Download
Online Application Link
(onlineexams.gov.lk)
Click_Here
Website Link
www.doenets.lk
Closing Date
2025.07.21
			<slash:comments>0</slash:comments>
2024 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු
2024 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු දිස්ත්‍රික් මට්ටමින් කඩඉම් ලකුණු නිකුත් කර ඇත. විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන 2024 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2024 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ දිස්ත්‍රික් මට්ටමින් කඩඉම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. Web Site Link : www.doenets.lk Sinhala and Tamil Medium No. District Sinhala Medium Tamil Medium 01 Colombo […]
The post 2024 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු appeared first on Govdoc Blog.
Web Site Link : www.doenets.lk
Sinhala and Tamil Medium
No.
District
Sinhala Medium
Tamil Medium
01
Colombo
143
141
02
Gampaha
143
141
03
Kalutara
143
141
04
Kandy
143
141
05
Matale
143
141
06
Nuwara Eliya
136
139
07
Galle
143
141
08
Matara
143
141
09
Hambantota
139
139
10
Jaffna
139
11
Killinochchi
139
12
Mannar
130
138
13
Vavuniya
130
139
14
Mullaitivu
130
138
15
Batticaloa
130
139
16
Ampara
136
139
17
Trincomalee
135
138
18
Kurunegala
143
141
19
Puttalam
137
138
20
Anuradhapura
137
138
21
Polonnaruwa
137
138
22
Badulla
137
139
23
Monaragala
137
138
24
Ratnapura
139
136
25
Kegalle
143
141
			<slash:comments>0</slash:comments>
පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාග අයදුම්පත 2024 (2025) – විභාග දෙපාර්තමේන්තුව
පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාග අයදුම්පත 2024 (2025) – විභාග දෙපාර්තමේන්තුව Instruction for Applicants Download Online Application Link Click_Here Website www.doenets.lk Closing Date 2025.01.15
The post පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාග අයදුම්පත 2024 (2025) – විභාග දෙපාර්තමේන්තුව appeared first on Govdoc Blog.
Instruction for Applicants
Download
Online Application Link
Click_Here
Website
www.doenets.lk
Closing Date
2025.01.15
			<slash:comments>0</slash:comments>
උසස් පෙළ විභාගය 2024 සඳහා උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ තහනම් !
උසස් පෙළ විභාගය 2024 සඳහා උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ තහනම් !   2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු සහ සම්මන්ත්‍රණ පැවැත්වීම 19 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ. එම උපදෙස් පිළි නොගන්නා පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නොවැම්බර් […]
The post උසස් පෙළ විභාගය 2024 සඳහා උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ තහනම් ! appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
GIT විභාග ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීමේ අයදුම්පත 2023 (2024)
GIT විභාග ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීමේ අයදුම්පත 2023 (2024) ලකුණු කිරීමේ පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම. සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය – 2023, 2024 (2024) විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලදී. Notice : Sinhala Notice | Tamil Notice Online Application Link : Apply_Here Website Link www.doenets.lk Closing Date 2024.08.30
The post GIT විභාග ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීමේ අයදුම්පත 2023 (2024) appeared first on Govdoc Blog.
Notice : Sinhala Notice | Tamil Notice
Online Application Link : Apply_Here
Website Link
www.doenets.lk
Closing Date
2024.08.30
			<slash:comments>0</slash:comments>
බටහිර සංගීත ලිඛිත විභාගය – 2024
බටහිර සංගීත ලිඛිත විභාගය – 2024 I වන ශ්‍රේණිය සිට VIIIවන ශ්‍රේණිය දක්වා සහ ඩිප්ලෝමා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වන ලද විභාගය සඳහා අයදුම්පත් කැඳවනු ලබයි. 2024 ජුනි මස 14 දින සිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් (www.doenets.lk) අයදුම්පත් ලබා ගත හැකි අතර තැපෑලෙන් හා පැමිණ ඉල්ලූ විට ලබා ගත හැක. වැඩි විස්තර : දැන්වීම් Sinhala […]
The post බටහිර සංගීත ලිඛිත විභාගය – 2024 appeared first on Govdoc Blog.
බටහිර සංගීත ලිඛිත විභාගය – 2024
වැඩි විස්තර :
දැන්වීම්
Sinhala
English
Tamil
English Application
			<slash:comments>0</slash:comments>
උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර ගැන දැනුම් දීමක්
උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර ගැන දැනුම් දීමක් අවංලගු කළ උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය වෙනුවට පැවැත්වෙන නව විභාගය සඳහා පෙනී සිටීමට අදාළ ප්‍රවේශ පත්‍රය www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග අපේක්ෂකයින් සඳහා මේ වන විටත් ප්‍රවේශ පත්‍රය නිකුත් කර ඇති අතර එය ලැබී නොමැති නම් පමණක් වෙබ් […]
The post උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර ගැන දැනුම් දීමක් appeared first on Govdoc Blog.
පසුව එම විෂය පමණක් විශේෂ විභාගයක් ලෙස පෙබරවාරි මස පළමුවන දා පැවැත්වීමට එම දෙපාර්තමේන්තුව පියවර ගත්තේ ය.
			<slash:comments>0</slash:comments>
2020 (2023) වසරේ අ.පො.ස උ.පෙළ විභාගයේ එක් විෂයකට හෝ පෙනී සිටි අයදුම්කරුවන් සදහා පමණක් මෙම විභාගයට නැවත අයදුම් කිරීම සදහා අවස්ථාව හිමිවේ.
2020 (2023) වසරේ අ.පො.ස උ.පෙළ විභාගයේ එක් විෂයකට හෝ පෙනී සිටි අයදුම්කරුවන් සදහා පමණක් මෙම විභාගයට නැවත අයදුම් කිරීම සදහා අවස්ථාව හිමිවේ. මේ සදහා අයමුම්පත් ඉදිරිපත් කළ යුත්තේ මාර්ගගත (Online) ක්‍රමයට පමණි. අයදුම්පත සම්පූර්ණ කිරීම සදහා උපදෙස් විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබා ගත හැක. වැඩි විස්තර සදහා , පෞද්ගලික අයදුම්කරුවන් සදහා අවසන් දිනය : 2023 […]
The post 2020 (2023) වසරේ අ.පො.ස උ.පෙළ විභාගයේ එක් විෂයකට හෝ පෙනී සිටි අයදුම්කරුවන් සදහා පමණක් මෙම විභාගයට නැවත අයදුම් කිරීම සදහා අවස්ථාව හිමිවේ. appeared first on Govdoc Blog.
අයදුම්පත සම්පූර්ණ කිරීම සදහා උපදෙස් විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබා ගත හැක.
වැඩි විස්තර සදහා ,
පෞද්ගලික අයදුම්කරුවන් සදහා අවසන් දිනය : 2023 සැප්තැම්බර් 11 සිට සැප්තැම්බර් 16 තෙක් 
දුරකථන අංක : 011-2784208, 011-2784537, 011-2786616
Department of Examinations, Sri Lanka
මාර්ගගත විභාග වෙබ් අඩවිය
			<slash:comments>0</slash:comments>
සාමාන්‍ය පෙළ විභාගය ලබන 29 වැනිදා
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 29 වැනිදා සිට ජූනි මස 08 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 3,568 කදී ආරම්භ වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඊට අමතරව අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාලව අදර්ශ ප්‍රශ්ණ පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදා හැරීම මෙන්ම විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් බෙදා […]
The post සාමාන්‍ය පෙළ විභාගය ලබන 29 වැනිදා appeared first on Govdoc Blog.
G.C.E Ordinary Level Exam Time Table
G.C.E Ordinary Level Exam Past Papers
G.C.E Ordinary Level Exam Model Papers
			<slash:comments>0</slash:comments>
සාමාන්‍ය පෙළ විභාගය කල් යයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සති දෙකකින් පමණ කල් ‍යන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මේ වන විට මැයි මස 29 වනදා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මීට පෙර සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 15 වැනි දින පැවැත්වීමට සැලසුම් කර තිබුණා. G.C.E. Ordinary Level Exam Model Papers […]
The post සාමාන්‍ය පෙළ විභාගය කල් යයි appeared first on Govdoc Blog.
G.C.E. Ordinary Level Exam Model Papers
G.C.E. Ordinary Level Exam Past Papers
			<slash:comments>0</slash:comments>