NVQ 03 Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
NVQ 03 Archives - Govdoc Blog
තාක්ෂණ/කාර්මික විද්‍යාලයන්හි පැවැත්වෙන පාඨමාලා සඳහා සිසුන් ඇතුළත්කර ගැනීම – 2024
තාක්ෂණ/කාර්මික විද්‍යාලයන්හි පැවැත්වෙන පාඨමාලා සඳහා සිසුන් ඇතුළත්කර ගැනීම – 2024 මෙම නිවේදනයේ සඳහන් තාක්ෂණ / කාර්මික විද්‍යාලවල පැවැත්වෙන පාඨමාලා සඳහා සුදුසුකම් ඇති අපේක්ෂකයින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්කරුවන් අතුරින් ඔවුන්ගේ සුදුසුකම් හා කුසලතාවයන් සැලකිල්ලට ගෙන පාඨමාලා සඳහා සිසුන් බඳවාගනු ලැබේ. මේ පිළිබඳ විස්තර www.dtet.gov.lk වෙබ් අඩවියෙහි පළකර ඇති අතර අයදුම්පත්‍රය එම වෙබ් අඩවිය හරහා හෝ mis.dtet.gov.lk […]
The post තාක්ෂණ/කාර්මික විද්‍යාලයන්හි පැවැත්වෙන පාඨමාලා සඳහා සිසුන් ඇතුළත්කර ගැනීම – 2024 appeared first on Govdoc Blog.
වැඩි විස්තර :
Addmisson for College of Technology / Technical College (NVQ Level 3, 4, 5, 6 Courses) – Department of Technical Education and Training
Gazette (2023-11-17)
Sinhala Gazette 
English Gazette
Tamil Gazette
Sinhala Application
English Application
Tamil Application
Closing Date : 2023-12-15
			<slash:comments>0</slash:comments>
ගෘහ සේවයට යන කාන්තාවන්ට පුහුණු සහතිකය අනිවාර්යයි
ලබන වසරේ අප්‍රේල් මස 01 වනදායින් පසු ගෘහ සේවිකාවන් ලෙස විදෙස් ගත වන සියලුදෙනාට වෘත්තීය පුහුණු සහතික අනිවාර්යය බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. ගෘහාශ්‍රිත රැකියා සඳහා පළමුවරට විදෙස් ගත වන්නේ නම් NVQ 03 වන අදියරේ සහතිකය අනිවාර්යය වන බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා සඳහන් කළේ. ඒ අනුව මෙතෙක් පැවති දින 15 ක […]
The post ගෘහ සේවයට යන කාන්තාවන්ට පුහුණු සහතිකය අනිවාර්යයි appeared first on Govdoc Blog.
ඒ අනුව මෙතෙක් පැවති දින 15 ක පුහුණු පාඨමාලාව යළිත් දින 28 ක පුහුණුවක් වන සේ NVQ 03 වන මට්ටමේ පාඨමාලාව අනිවාර්ය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
			<slash:comments>0</slash:comments>