O/L Students Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
O/L Students Archives - Govdoc Blog
සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට විවෘතව තබයි.
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට (මැයි 4) විවෘතව තබන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් හෙට දින පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වන ගාල්ල, කුරුණෑගල, වව්නියාව, මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල පෙරවරු 8:30 සිට පස්වරු […]
The post සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට විවෘතව තබයි. appeared first on Govdoc Blog.
අදාළ තොරතුරු තහවුරු කිරීමේ ලිපිය www.drp.gov.lk වන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට පිවිස භාගත කර ගත හැකි ය.
Source – www.mawbima.lk
			<slash:comments>0</slash:comments>