O/L Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
O/L Archives - Govdoc Blog
O/L විද්‍යා ප්‍රශ්න පත්‍රය පිළිබඳ මතභේදය පිළිබඳ අවසාන තීරණය…
අ.පො.ස සාමාන්‍ය පෙළ (සා.පෙළ) විද්‍යා හා ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක කරුණු පැහැදිලි කරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද ප්‍රකාශ කළේ කිසිදු සිසුවෙකුට අසාධාරණයක් සිදු නොවන පරිදි කටයුතු කිරීමට කටයුතු කරන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි කවිරත්න මහත්මියගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් ගැටලු ඇති වී ඇති බවත්, […]
The post O/L විද්‍යා ප්‍රශ්න පත්‍රය පිළිබඳ මතභේදය පිළිබඳ අවසාන තීරණය… appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර – මාර්ගගත MCQ ප්‍රශ්න පත්‍ර
අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර – මාර්ගගත MCQ ප්‍රශ්න පත්‍ර   ඊ තක්සලාව ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය විසින් අ.පො.ස සා/පෙළ සිසුන් සඳහා විභාග පුහුණුවීම සඳහා ඔන්ලයින් MCQ ප්‍රශ්න පත්‍ර සකස් කර ඇත. මෙම ප්‍රශ්න පත්‍ර පුහුණු වීමට ඔබට ජංගම දුරකථන, ටැබ්, පරිගණක භාවිත කළ හැක. විභාගයට උත්සාහ කිරීමට ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගූගල් ගිණුම භාවිතා කරන්න. […]
The post අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර – මාර්ගගත MCQ ප්‍රශ්න පත්‍ර appeared first on Govdoc Blog.
Source : www.e-thaksalawa.moe.gov.lk
			<slash:comments>0</slash:comments>
සාමාන්‍ය පෙළ අයැදුම්කරුවන්ට දැනුම් දීමක්
සාමාන්‍ය පෙළ අයැදුම්කරුවන්ට දැනුම් දීමක්   2024 මැයි මාසයේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය (2023) සඳහා පෙනී සිටීමට ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර, මෙතෙක් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය නොලැබුණු ඉල්ලුම්කරුවන්ට දෙපාර්තමේන්තුව වෙත පැමිණිමකින් තොරව එම ලිපිය ලබා ගත හැකි බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් […]
The post සාමාන්‍ය පෙළ අයැදුම්කරුවන්ට දැනුම් දීමක් appeared first on Govdoc Blog.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, 2005.02.01 දින සිට 2008.01.31 දින දක්වා උපන් අයැදුම්කරුවන් වෙත නිකුත් කරන ලබන තොරතුරු තහවුරු කිරීමේ ලිපි මේ වනවිට සියලු ම ඉල්ලුම්කරුවන් වෙත තැපැල් මගින් යොමු කර ඇති බව ය.
එම නිවේදනය පහතින් සඳහන් දැක්වේ.
			<slash:comments>0</slash:comments>
2024 වසරේ පැවැත්වීමට නියමිත අ.පො.ස සා/පෙළ 2023 විභාගය සඳහා අයදුම්පත් කැඳවා ඇත.
2024 වසරේ පැවැත්වීමට නියමිත අ.පො.ස සා/පෙළ 2023 විභාගය සඳහා අයදුම්පත් කැඳවා ඇත.   2024 වසරේ පැවැත්වීමට නියමිත අ.පො.ස සා/පෙළ 2023 විභාගය සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් අයදුම්පත් කැඳවා ඇත. අයදුම්පත 2024.01.23 සිට 2024.02.15 දක්වා ලබා ගත හැකිය මෙම විභාගයට අයදුම් කිරීම සඳහා ජාතික හැඳුනුම්පත අනිවාර්ය වේ පෞද්ගලික අයදුම්කරුවන් සඳහා අයදුම් කළ හැක්කේ පාසලෙන් නිවාඩු ලබා ඇති […]
The post 2024 වසරේ පැවැත්වීමට නියමිත අ.පො.ස සා/පෙළ 2023 විභාගය සඳහා අයදුම්පත් කැඳවා ඇත. appeared first on Govdoc Blog.
2024 වසරේ පැවැත්වීමට නියමිත අ.පො.ස සා/පෙළ 2023 විභාගය සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් අයදුම්පත් කැඳවා ඇත.
අයදුම්පත 2024.01.23 සිට 2024.02.15 දක්වා ලබා ගත හැකිය
මෙම විභාගයට අයදුම් කිරීම සඳහා ජාතික හැඳුනුම්පත අනිවාර්ය වේ
පෞද්ගලික අයදුම්කරුවන් සඳහා අයදුම් කළ හැක්කේ පාසලෙන් නිවාඩු ලබා ඇති අපේක්ෂකයින්ට පමණි
ජාතික හැඳුනුම්පත ලබා නොමැති සහ අවුරුදු 15 ට අඩු අපේක්ෂකයින් මෙම විභාගය සඳහා අයදුම් කිරීමට විභාග දෙපාර්තමේන්තුවට පැමිණිය යුතුය.
			<slash:comments>0</slash:comments>
O/L ප්‍රතිඵල නැවත සමීක්ෂණ දින ප්‍රකාශ කෙරේ.
O/L ප්‍රතිඵල නැවත සමීක්ෂණ දින ප්‍රකාශ කෙරේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන https://www.doenets.lk සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබාගත හැකිය. ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මස 4වන දින සිට දෙසැම්බර් මස 18 වන දින දක්වා සිදුකරනු ලබන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සියලුම […]
The post O/L ප්‍රතිඵල නැවත සමීක්ෂණ දින ප්‍රකාශ කෙරේ. appeared first on Govdoc Blog.
Instructions in Sinhala
Instructions in Tamil
Instructions in English
Online Application
වැඩි විස්තර පහතින්,
			<slash:comments>0</slash:comments>
O/L 10 ශ්‍රේණියේදීත් A/L 12 ශ්‍රේණියේදීත් පැවැත්වීමට යෝජනාවක්
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව යෝජනා ඉදිිරිපත් කර තිබෙනවා. ඒ අනුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 10  ශ්‍රේණියේදීත් අ.පො.ස උසස් පෙළ විභාගය 12  ශ්‍රේණියේදීත් පැවැත්වීමට සුදුසු බවට ඔවුන් නිර්දේශ කර ඇති බවයි එහි සභාපති අධිකරණ අමාත්‍ය විජේදාස […]
The post O/L 10 ශ්‍රේණියේදීත් A/L 12 ශ්‍රේණියේදීත් පැවැත්වීමට යෝජනාවක් appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
සාමාන්‍ය පෙළ අවසන් සිසුන්ට පාඨමාලා
රත්මලාන කාර්මික විද්‍යාලය මගින් සාමාන්‍යපෙළ අවසන් සිසුන්ට වෘත්තීය සුදුසුකමක් උපයා ගන්න පාඨමාලා. පාඨමාලා අවසන් වූ පසු පිළිගත් සහතියක් හිමිවේ. සියලූම පාඨමාලා නොමිලේ,  රජයේ ආයතන වලින් පිරිනමන සුදුසුකමක් වන බැවින් විදේශයන්හි Qualification Assesment වලටත් ඉදිරිපත් කිරීමේ හැකියාව අැත වැඩි විස්තර සදහා : දුරකථන අංක : 0112633479, 0112626955, 0757008682 Email : teramalana@gmail.com Online Application : http://dtet.gov.lk/en/apply-online-dtet/
The post සාමාන්‍ය පෙළ අවසන් සිසුන්ට පාඨමාලා appeared first on Govdoc Blog.
පාඨමාලා අවසන් වූ පසු පිළිගත් සහතියක් හිමිවේ. සියලූම පාඨමාලා නොමිලේ,  රජයේ ආයතන වලින් පිරිනමන සුදුසුකමක් වන බැවින් විදේශයන්හි Qualification Assesment වලටත් ඉදිරිපත් කිරීමේ හැකියාව අැත
වැඩි විස්තර සදහා :
දුරකථන අංක : 0112633479, 0112626955, 0757008682
Email : teramalana@gmail.com
Online Application : http://dtet.gov.lk/en/apply-online-dtet/
			<slash:comments>0</slash:comments>
විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට කල්තියා මුහුණදීමට පියවර ගන්නා ලෙස විභාග දෙපාර්තමේන්තුව විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටී. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, ආපදාවක් සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් පවතින්නේ නම් අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථනයට ඇමතිය හැකි බවය. “පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දෙක තුළ ගංවතුර තත්ත්වයක් පිළිබඳ වාර්තා වුණා. ඒ අවස්ථාවේ දී ආපදා කළමනාකරණ […]
The post විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් appeared first on Govdoc Blog.
ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට කල්තියා මුහුණදීමට පියවර ගන්නා ලෙස විභාග දෙපාර්තමේන්තුව විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටී.
			<slash:comments>0</slash:comments>
සාමාන්‍ය පෙළ විභාගය ලබන 29 වැනිදා
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 29 වැනිදා සිට ජූනි මස 08 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 3,568 කදී ආරම්භ වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඊට අමතරව අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාලව අදර්ශ ප්‍රශ්ණ පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදා හැරීම මෙන්ම විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් බෙදා […]
The post සාමාන්‍ය පෙළ විභාගය ලබන 29 වැනිදා appeared first on Govdoc Blog.
G.C.E Ordinary Level Exam Time Table
G.C.E Ordinary Level Exam Past Papers
G.C.E Ordinary Level Exam Model Papers
			<slash:comments>0</slash:comments>
සාපෙළ සිසුන්ට දැනුම් දීමක්
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත මෙතෙක් ජාතික හැදුනුම්පත ලබාගෙන නොමැති විභාග අපේක්‍ෂකයන් ඒ සඳහා අයදුම්පත අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාහාම යොමුකළ යුතු බවත් ඉල්ලුම්පත යොමු කළ ද මෙතෙක් ජාතික හැදුනුම්පත තහවුරු කරන ලිපිය නොලැබුණු ඉල්ලුම්කරුවන් එම දෙපාර්තමේන්තුවෙන් විමසීම් කළ යුතු බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පැවසීය. ඉල්ලුම්පත් ඉදිරිපත් […]
The post සාපෙළ සිසුන්ට දැනුම් දීමක් appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ට විභාග ප්‍රවේශපත්‍ර ගැන දැනුම්දීමක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2022(2023) විභාගය මැයි 29 වන දින සිට ජුනි මස 08 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව විභාග ප්‍රවේශපත්‍ර නොලද පාසල් විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශපත්‍ර පාසල් ප්‍රධානීන් වෙත ද පෞද්ගලික විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශපත්‍ර අදාළ අයදුම්කරුවන් වෙත ද බාගත කිරීමේ අවස්ථාවද මෙම මස 18 වනදා […]
The post සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ට විභාග ප්‍රවේශපත්‍ර ගැන දැනුම්දීමක් appeared first on Govdoc Blog.
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://www.doenets.lk වෙත පිවිසීමෙන් ඒ සඳහා අවස්ථාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
			<slash:comments>0</slash:comments>
සාමාන්‍ය පෙළ විභාගය මැයි 29 වැනිදා
සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වනදා ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු සුදානම් කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා. ඒ අනුව දින 10 කදී සාමාන්‍ය පෙළ අවසන් කිරීමට කටයුතු කරන බවයි අද (25) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා සඳහන් කළේ. එසේම විශ්ව විද්‍යා​ල ආචාර්යවරුන් අද දිනයේ සුභවාදී ප්‍රතිචාරයක් ලබාදෙනු ඇති බවට බලාපොරොත්තු වන බවත් […]
The post සාමාන්‍ය පෙළ විභාගය මැයි 29 වැනිදා appeared first on Govdoc Blog.
G.C.E. Ordinary Level Exam Model Papers
G.C.E. Ordinary Level Exam Past Papers
			<slash:comments>0</slash:comments>