October Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
October Archives - Govdoc Blog
ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර පැවැත්වෙනවා – මැතිවරණ කොමිසම
2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව ඊට අදාළ නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදුකරන බවයි එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත. අදාළ නිවේදනය පහතින්:
The post ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර පැවැත්වෙනවා – මැතිවරණ කොමිසම appeared first on Govdoc Blog.
2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව ඊට අදාළ නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදුකරන බවයි එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත.
අදාළ නිවේදනය පහතින්:
			<slash:comments>0</slash:comments>
මේ වසරේ උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග ඔක්තෝබර් හෝ නොවැම්බර් පැවැත්වීමට අවධානය.
අගෝස්තු මස පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් හා නොවැම්බර් මාස අතර පැවැත්වීමට මේ වනවිට සුදානම් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. 2023 වර්ෂය ආරම්භ වීමට මත්තෙන් 2022 දෙසැම්බර් වන විට දරුවන්ට පාසල් දින ගණන උපරිමයෙන් ලබාදී 2022 වසරේ විෂය නිර්දේශය ආවරණය කරගැනීම සඳහා පාසල තුළ අවශ්‍ය පසුබිම නිර්මාණය කිරිමට […]
The post මේ වසරේ උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග ඔක්තෝබර් හෝ නොවැම්බර් පැවැත්වීමට අවධානය. appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>