Ordinary Level Examination Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
2025 (2026) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ
2025 (2026) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ. විභාග දෙපාර්තමේන්තුව විසින් 2025 (2026) අ.පො.ස සාමාන්‍ය විභාග කාලසටහන නිකුත් කර ඇත. Examination GCE Ordinary Level (O/L) Examination 2025(2026) Exam Time Table English | Sinhala | Tamil Source doenets.lk
The post 2025 (2026) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ appeared first on Govdoc Blog.
Examination
GCE Ordinary Level (O/L) Examination 2025(2026)
Exam Time Table
English | Sinhala | Tamil
Source
doenets.lk
			<slash:comments>0</slash:comments>
2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග අයදුම්පත් කැඳවීම.
2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග අයදුම්පත් කැඳවීම – මාර්ගගත පෝරමය සහ විස්තර විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන 2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අධ්‍යාපන සාමාන්‍ය සහතික පත්‍ර (අ.පො.ස.) සාමාන්‍ය පෙළ (සා.පෙළ) විභාගය – 2025 (2026) පාසල් සහ පෞද්ගලික අපේක්ෂකයින් Paper Notice (AD) English | Sinhala | Tamil  Technical Instructions Download Online […]
The post 2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග අයදුම්පත් කැඳවීම. appeared first on Govdoc Blog.
පාසල් සහ පෞද්ගලික අපේක්ෂකයින්
Paper Notice (AD)
English | Sinhala | Tamil 
Technical Instructions
Download
Online Application Link
(onlineexams.gov.lk)
Click_Here
Website Link
www.doenets.lk
Closing Date
2025.10.09
			<slash:comments>0</slash:comments>
සාමාන්‍ය පෙළ සමත් සිසුන්ට ජනාධිපති අරමුදල
සාමාන්‍ය පෙළ සමත් සිසුන්ට ජනාධිපති අරමුදලෙන් ලබා දෙන ශිෂ්‍යත්ව මැයි සිට   2022/2023 වසරේ සාමාන්‍ය පෙළ විභාගය සමත් ආර්ථික අපහසුතා ඇති සිසු දරුවන් 6,000ක් සඳහා උසස් පෙළ හැදෑරීමට ශිෂ්‍යත්ව ලබා දීමට අදාළ කටයුතු මේ වන විට අවසන් අදියරේ පසුවන ජනාධිපති අරමුදල දැනුම් දෙයි. ඒ අනුව, 2024 මැයි මස සිට මාර්තු, අප්‍රේල් මාසවල හිඟ වාරික ද […]
The post සාමාන්‍ය පෙළ සමත් සිසුන්ට ජනාධිපති අරමුදල appeared first on Govdoc Blog.
තෝරාගන්නා ලද සිසුන්ගේ නාමලේඛන පළාත් වශයෙන් ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති අරමුදලේ නිල වෙබ් අඩවියේ www.presidentsfund.gov.lk පළ කිරීමට කටයුතු කරනු ලබන අතර වැඩිදුර විස්තර සඳහා ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුව (www.facebook.com/president.fund) වෙත පිවිසීමෙන් දැනගත හැකි බව ජනාධිපති අරමුදල දැනුම් දී තිබේ.
			<slash:comments>0</slash:comments>