Power Cut Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
Power Cut Archives - Govdoc Blog
විභාගය අවසන් වන තෙක් විදුලි කප්පාදු කාලසටහන් අනුමත කරන්නේ නැහැ
ජනවාරි 26 සිට පෙබරවාරි 17 දක්වා සිදු කිරීමට සැලසුම් කර ඇති කිසිදු විදුලි කප්පාදුවක් මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත නොකරන බව එම කොමිසමේ සභාපති ජනත රත්නායක පවසනවා. ඒ අනුව එම කාලසීමාව තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට විධානයක් ලබාදී ඇති බවද ඔහු සඳහන් කළා. ලංකා විදුලි බල මණ්ඩලය එම […]
The post විභාගය අවසන් වන තෙක් විදුලි කප්පාදු කාලසටහන් අනුමත කරන්නේ නැහැ appeared first on Govdoc Blog.
ජනවාරි 26 සිට පෙබරවාරි 17 දක්වා සිදු කිරීමට සැලසුම් කර ඇති කිසිදු විදුලි කප්පාදුවක් මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත නොකරන බව එම කොමිසමේ සභාපති ජනත රත්නායක පවසනවා.
ඒ අනුව එම කාලසීමාව තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට විධානයක් ලබාදී ඇති බවද ඔහු සඳහන් කළා.
			<slash:comments>0</slash:comments>
විදුලි කප්පාදුව තවදුරටත් දීර්ඝ විය හැකියි
පැය 03කට වැඩි කාලයක් ඉදිරියේදී විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් පවසනවා. ආණ්ඩුව විකල්ප විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුකළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. වසර 5 කින් 10 කින් හෝ බලශක්ති ක්ෂේත්‍රය නඟාසිටුවීම සම්බන්ධයෙන් රටේ පාලකයින්ට සැලැස්මක් නොමැති බවත් ජනතාවගේ ඉල්ලුම සැපයීමට ජල […]
The post විදුලි කප්පාදුව තවදුරටත් දීර්ඝ විය හැකියි appeared first on Govdoc Blog.
පැය 03කට වැඩි කාලයක් ඉදිරියේදී විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් පවසනවා.
			<slash:comments>0</slash:comments>
විදුලි කප්පාදුව හෙට සිට දීර්ඝ වෙයි
බිඳවැටීමට ලක්වූ නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ බිඳවැටීම අලුත්වැඩියා කටයුතු සඳහා ආසන්න වශයෙන් දින 14 -16 අතර කාලයක් ගතවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව අද (15) දිනයේ විදුලි කප්පාදුව සාමාන්‍ය පරිදි පැය 1 යි විනාඩි 20 ක කාලයක් සිදු කරන බවත් හෙට (16) සිට සුදුසු පරිදි දීර්ඝ කරන බවයි මහජන උපයෝගීතා කොමිසම […]
The post විදුලි කප්පාදුව හෙට සිට දීර්ඝ වෙයි appeared first on Govdoc Blog.
මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබුණු පසු විදුලි කප්පාදුව පිළිබඳ නිල නිවේදනය නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.
හෙට (16) සිට ලබන 19 වනදා දක්වා පැය 3 ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබෙනවා.
එසේම CC කාණ්ඩය සඳහා උදෑසන කාලයේ පැය 2 යි විනාඩි 30 විදුලිය කප්පාදුවක් සිදුවන අතර M, N, O, X, Y, Z කාණ්ඩ සඳහා පැය 3 ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.
			<slash:comments>0</slash:comments>
සති අන්තයේ විදුලි කප්පාදුවක් නැත
සතිඅන්තයේදී කිසිදු විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
The post සති අන්තයේ විදුලි කප්පාදුවක් නැත appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
අද පැය 3 ක විදුලිය කප්පාදුවක්
අද (14) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා – දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි – රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 20 යි P, […]
The post අද පැය 3 ක විදුලිය කප්පාදුවක් appeared first on Govdoc Blog.
අද (14) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා
– දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි
P, Q, R, S, T, U, V, W කලාප සඳහා
– දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි
M, N, O, X, Y, Z කලාප සඳහා (BOI Zone)
– උදෑසන කාලයේ : පැය 3 යි
CC කලාප සඳහා (Colombo City Commercial Zones)
– උදෑසන කාලයේ : පැය 2 යි විනාඩි 30 යි
එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.
			<slash:comments>0</slash:comments>
සිකුරාදා විදුලි කප්පාදු කාලසටහන
The post සිකුරාදා විදුලි කප්පාදු කාලසටහන appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
විදුලිය කැපීමේ කාලසටහන
අද (29) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා                                       […]
The post විදුලිය කැපීමේ කාලසටහන appeared first on Govdoc Blog.
අද (29) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා
                                                               – දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි
P, Q, R, S, T, U, V, W කලාප සඳහා
                                                             – දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි
M, N, O, X, Y, Z කලාප සඳහා (BOI Zone)
                                                             – උදෑසන කාලයේ : පැය 3 යි
CC කලාප සඳහා (Colombo City Commercial Zones)
                                                            – උදෑසන කාලයේ : පැය 2 යි
එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,
			<slash:comments>0</slash:comments>
විදුලි කප්පාදු කාලසටහන
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) පවසන්නේ ඉදිරි දින දෙක සඳහා පැය 03 ක් දක්වා විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය ලබා දී ඇති බවයි. ඒ අනුව ජූනි මස 22 සහ 23 යන දිනවල විදුලිය විසන්ධි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් පහත පරිදි අනුමැතිය ලබා දී ඇත. කණ්ඩායම් A, B, C, D, E, F, G, […]
The post විදුලි කප්පාදු කාලසටහන appeared first on Govdoc Blog.
ඒ අනුව ජූනි මස 22 සහ 23 යන දිනවල විදුලිය විසන්ධි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් පහත පරිදි අනුමැතිය ලබා දී ඇත.
කණ්ඩායම් A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W – දහවල් 12 අතර පැය 02 සහ විනාඩි 30 සහ 10.00 ප.ව.
CC කාණ්ඩය – උදෑසන 6.00 සිට 8.00 දක්වා පැය 02
කණ්ඩායම් M, N, O, X, Y, Z – 03 පැය 5.00 සිට 8.00 දක්වා.
			<slash:comments>0</slash:comments>
අද සිට යළිත් රාත්‍රී විදුලි කප්පාදුව ආරම්භ වෙයි
අද (02) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා – දහවල් කාලයේ: පැය 1 යි – රාත්‍රී කාලයේ: පැය 1 යි P, Q, R, S, T, U, V, […]
The post අද සිට යළිත් රාත්‍රී විදුලි කප්පාදුව ආරම්භ වෙයි appeared first on Govdoc Blog.
අද (02) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
 A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා
– දහවල් කාලයේ: පැය 1 යි
 P, Q, R, S, T, U, V, W කලාප සඳහා
– දහවල් කාලයේ: පැය 1 යි
එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.
			<slash:comments>0</slash:comments>