President Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
President Archives - Govdoc Blog
අද ජාතික රණවිරු සැමරුම් උත්සවය
ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පස්වරු 4.30 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අසලදී මෙය පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ. තිස් වසරක් පැවති යුද්ධයෙන් මාතෘ භූමියේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට දිවි පිදූ රණවිරුවන් ඇගයීම සඳහා මෙම ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙනවා.
The post අද ජාතික රණවිරු සැමරුම් උත්සවය appeared first on Govdoc Blog.
ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තිස් වසරක් පැවති යුද්ධයෙන් මාතෘ භූමියේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට දිවි පිදූ රණවිරුවන් ඇගයීම සඳහා මෙම ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙනවා.
			<slash:comments>0</slash:comments>
තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරයි
තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට සඳහන් කරමින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් තැපැල් සේවකයන් අද (14) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව තැපැල් වෘත්තීය සමිති ප්‍රකාශ කර තිබුණා. අදාළ ගැසට් නිවේදනය පහතින්,
The post තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරයි appeared first on Govdoc Blog.
අදාළ ගැසට් නිවේදනය පහතින්,
			<slash:comments>0</slash:comments>
අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ 10 බැගින් මාස දෙකක්
සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් මිලියන 02කට එක් පවුලක් සඳහා මාසයකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස 02ක කාලයක් ලබාදීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මේ සඳහා සහල් මෙට්‍රික් ටොන් 40,000ක් අවශ්‍ය වන අතර ඒ වෙනුවෙන් රජය විසින් වී මෙට්‍රික් ටොන් 61,600ක් පමණ මිලදී ගැනීම අවශ්‍ය බවයි […]
The post අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ 10 බැගින් මාස දෙකක් appeared first on Govdoc Blog.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
			<slash:comments>0</slash:comments>
ජනපති අත්සනින් තවත් විශේ්‍ෂ ගැසට් පත්‍රයක්.
2022 ජූනි 20 දින සිට බලපැවැත්වෙන පරිදි විදුලිය සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. මේ අතර, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලාවල සිටින රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම, රැකවරණය පෝෂණය සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් […]
The post ජනපති අත්සනින් තවත් විශේ්‍ෂ ගැසට් පත්‍රයක්. appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය නමින් නව අමාත්‍ය ධුරයක් නිර්මාණය කෙරේ
තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලෙස නව විෂය පථයක් නිර්මාණය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය පහතින්,
The post තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය නමින් නව අමාත්‍ය ධුරයක් නිර්මාණය කෙරේ appeared first on Govdoc Blog.
අදාළ ගැසට් නිවේදනය පහතින්,
			<slash:comments>0</slash:comments>
යළිත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්නේ නැහැ
තමන් ඉදිරි වසර දෙකක කාලය තුළද ජනාධිපතිධුරයේ කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. එමෙන්ම තමන් නැවත වතාවක් ජනාධිපති ධුරයට තරග නොකරන බවයි බ්ලූම්බර්ග් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
The post යළිත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්නේ නැහැ appeared first on Govdoc Blog.
තමන් ඉදිරි වසර දෙකක කාලය තුළද ජනාධිපතිධුරයේ කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
එමෙන්ම තමන් නැවත වතාවක් ජනාධිපති ධුරයට තරග නොකරන බවයි බ්ලූම්බර්ග් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
			<slash:comments>0</slash:comments>