Public Service Commission Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
2025 දේශීය ආදායම් සේවයේ (SLIRS) පත්වීම් ලැයිස්තුව නිකුත් කර ඇත.
2025 දේශීය ආදායම් සේවයේ (SLIRS) පත්වීම් ලැයිස්තුව නිකුත් කර ඇත. රාජ්‍ය සේවා කොමිෂන් සභාව (PSC) මගින් 2024 (2025) ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා විවෘත තරඟ විභාගය අනුව පත්වීම් සඳහා තෝරාගත් අපේක්ෂකයින්ගේ ලැයිස්තුව නිකුත් කර ඇත. Appointment List Download Website https://psc.gov.lk/
The post 2025 දේශීය ආදායම් සේවයේ (SLIRS) පත්වීම් ලැයිස්තුව නිකුත් කර ඇත. appeared first on Govdoc Blog.
2025 දේශීය ආදායම් සේවයේ (SLIRS) පත්වීම් ලැයිස්තුව නිකුත් කර ඇත.
Appointment List
Download
Website
https://psc.gov.lk/
			<slash:comments>0</slash:comments>
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ I ශ්‍රේණියේ අධ්‍යක්ෂ තනතුරේ පුරප්පාඩුව පිරවීම සඳහා අයදුම්පත් කැඳවීම
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවා ව්‍යවස්ථාවේ 11.2 වගන්තිය යටතේ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ I ශ්‍රේණියේ අධ්‍යක්ෂ තනතුරේ පුරප්පාඩුව පිරවීම. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මඟින් නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ඇති කරන ලද ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ I ශ්‍රේණියේ අධ්‍යක්ෂ තනතුරට පත් කිරීම සඳහා අංක 1877/28 දරන 2014 […]
The post ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ I ශ්‍රේණියේ අධ්‍යක්ෂ තනතුරේ පුරප්පාඩුව පිරවීම සඳහා අයදුම්පත් කැඳවීම appeared first on Govdoc Blog.
පුරප්පාඩුව පිරවීම.
More Details : Gazette 2025-07-25
Advertisement
Sinhala | English
Application
Sinhala | English
			<slash:comments>0</slash:comments>
ශ්‍රී ලංකා වාස්තු විද්‍යා සේවා විවෘත විභාගය – පත්වීම් ලැයිස්තුව 2024 නිකුත් කරන ලදී
ශ්‍රී ලංකා වාස්තු විද්‍යා සේවය III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා විවෘත තරඟ විභාගය – 2019 (2023) රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පත්වීම් ලැයිස්තුව නිකුත් කරන ලදී. පත්වීම් සඳහා තෝරාගත් අපේක්ෂකයින්ගේ ලැයිස්තුව පත්වීම් දිනය: 2024 සැප්තැම්බර් 15 පත්වීම් සඳහා තෝරාගත් අපේක්ෂකයින්ගේ ලැයිස්තුව Website https://psc.gov.lk/
The post ශ්‍රී ලංකා වාස්තු විද්‍යා සේවා විවෘත විභාගය – පත්වීම් ලැයිස්තුව 2024 නිකුත් කරන ලදී appeared first on Govdoc Blog.
පත්වීම් සඳහා තෝරාගත් අපේක්ෂකයින්ගේ ලැයිස්තුව
පත්වීම් දිනය: 2024 සැප්තැම්බර් 15
පත්වීම් සඳහා තෝරාගත් අපේක්ෂකයින්ගේ ලැයිස්තුව
Website
https://psc.gov.lk/
			<slash:comments>0</slash:comments>
ප්‍රධාන කොමසාරිස් (ගුරු අධ්‍යාපන) තනතුර සඳහා සුදුසුකම්ලත් නිලධාරීන්ගෙන් අයදුම්පත් කැදවීම.
අධ්‍යාපන  අමාත්‍යාංශයේ ප්‍රධාන කොමසාරිස් (ගුරු අධ්‍යාපන) තනතුර සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ අනුමැතිය මත ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ වසර 5ට නොඅඩු සතුටුදායක සේවා කාලයක් සහිත සුදුසුකම්ලත් නිලධාරීන්ගෙන් දීප ව්‍යාප්තව අයදුම්පත් කැදවනු ලැබේ. Closing Date: 2024-08-09 • නිවේදනය • ලකුණු පටිපාටිය • ආදර්ශ අයදුම්පත්‍රය • Notice • Marking Scheme • Specimen Application
The post ප්‍රධාන කොමසාරිස් (ගුරු අධ්‍යාපන) තනතුර සඳහා සුදුසුකම්ලත් නිලධාරීන්ගෙන් අයදුම්පත් කැදවීම. appeared first on Govdoc Blog.
Closing Date: 2024-08-09
• නිවේදනය
• ලකුණු පටිපාටිය
• Notice
• Marking Scheme
• Specimen Application
			<slash:comments>0</slash:comments>
අධිකරණ අමාත්‍යාංශයේ කාර්යාල සේවක සේවයේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු – 2023
සමාලෝචන කමිටු තීරණ සම්බන්ධ නිවේදනයන් අධිකරණ අමාත්‍යංශයෙහි කාර්යාල කාර්ය සේවක සේවයේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු 2024.05.13 වන දින සිට ක්‍රියාත්මක වේ. ස්ථාන මාරු ලද සියලුම නිලධාරීන් අනුප්‍රාප්තික පැමිණෙන තෙක් රඳවා නොගෙන නියමිත දින නව සේවා ස්‍ථානයේ රාජකාරී භාර ගැනීමට හැකි වන සේ මුදා හැරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස දන්වන අතර, මෙම ස්ථාන මාරු වීම් ප්‍රමාදයෙන් තොරව ක්‍රියාත්මක කළ […]
The post අධිකරණ අමාත්‍යාංශයේ කාර්යාල සේවක සේවයේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු – 2023 appeared first on Govdoc Blog.
සමාලෝචන කමිටු තීරණ සම්බන්ධ නිවේදනයන්
සමාලෝචන තීරණ
Source – www.moj.gov.lk
			<slash:comments>0</slash:comments>
අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ වාර්ෂික ස්ථාන මාරු 2024
අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ වාර්ෂික ස්ථාන මාරු 2024 – රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීරණ   වාර්ෂික ස්ථාන මාරු තීරණ අධ්‍යාපන අදාත්‍යංශයේ අනධ්‍යයන කාර්්‍ය මණ්ඩල සඳහා වන 2024 වාර්ෂික සිථාන මාරුවීම්ව නියෝගවලට එරෙහිව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ලබා දුන් තීරණ www.psc.gov.lk දරණ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ පළ කර අැත.
The post අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ වාර්ෂික ස්ථාන මාරු 2024 appeared first on Govdoc Blog.
වාර්ෂික ස්ථාන මාරු තීරණ
			<slash:comments>0</slash:comments>