Sathosa Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
Sathosa Archives - Govdoc Blog
සතොස භාණ්ඩ මිල අඩුකරයි
එළඹෙන නත්තල් සමය වෙනුවෙන් අද (21) සිට ක්‍රියාත්මක වන පරිදි තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 5ක මිල අඩුකිරීමට ලංකා සතොස පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ලොකු ලූණු, රතු පරිප්පු, ටින් මාළු (දේශීය), මිරිස් සහ හාල්මැස්සන් මිල මෙලෙස අඩුකිරීමට පියවර ගෙන ඇති බවයි එම ආයතනය සඳහන් කරන්නේ. ඒ අනුව අඩු කරන ලද භාණ්ඩ ලැයිස්තුව පහතින්, ලොකුලූණු 1KG […]
The post සතොස භාණ්ඩ මිල අඩුකරයි appeared first on Govdoc Blog.
ඒ අනුව ලොකු ලූණු, රතු පරිප්පු, ටින් මාළු (දේශීය), මිරිස් සහ හාල්මැස්සන් මිල මෙලෙස අඩුකිරීමට පියවර ගෙන ඇති බවයි එම ආයතනය සඳහන් කරන්නේ.
ඒ අනුව අඩු කරන ලද භාණ්ඩ ලැයිස්තුව පහතින්,
ලොකුලූණු 1KG – රු.5 කින් (නව මිල රු.185)
රතු පරිප්පු 1KG – රු.7 කින් (නව මිල රු.378)
වියළි මිරිස් 1KG – රු.15 කින් (නව මිල රු.1780)
හාල්මැස්සන් කරවල (තායි) – රු.50 කින් (නව මිල රු.1100)
ටින් මාළු (දේශීය) – රු.10 කින් (නව මිල රු.480)
			<slash:comments>0</slash:comments>