Scholarship Exam Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
Scholarship Exam Archives - Govdoc Blog
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත (2025)
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත. 2025 අගෝස්තු 10 වන දින පැවති 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ (2025) ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිවල තම විභාග අංකය ඇතුළත් කිරීමෙන් සිසුන්ට දැන් තම ප්‍රතිඵල අන්තර්ජාලය හරහා පරීක්ෂා කළ හැකිය.   Check Results Online (Link 1) Click_Here Check Results Online (Link 2) Click_Here […]
The post 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත (2025) appeared first on Govdoc Blog.
Check Results Online (Link 1)
Click_Here
Check Results Online (Link 2)
Click_Here
District Cut-Off Marks
Click_Here
Official Websites
www.doenets.lk
www.results.exams.gov.lk
			<slash:comments>0</slash:comments>
ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි
ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන පරීක්ෂණ නිම වන තෙක් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සමීක්ෂණ කටයුතු තාවකාලිකව අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර පවසයි. සැප්තැම්බර් 15 වන දා පැවැත්වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න කිහිපයකට සමාන ප්‍රශ්න සහිත අනුමාන ප්‍රශ්න පත්‍රයක් […]
The post ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි appeared first on Govdoc Blog.
කෙසේ වෙතත්, ඊයේ (සැප්. 19) මෙම ගැටලුව පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විමර්ශනයක් ආරම්භ කළේ ය.
			<slash:comments>0</slash:comments>
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත නිවැරදි කිරීම් ප්‍රතිඵල 2023 – මාර්ගගත
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත නිවැරදි කිරීම් ප්‍රතිඵල 2023 – මාර්ගගත   The Department of Examinations has released the Re-Correction Results of the Grade 05 Scholarship Examination 2023 Results (After Appeals) – Grade 05 Scholarship Examination 2023 Check Result Online  Website Links
The post 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත නිවැරදි කිරීම් ප්‍රතිඵල 2023 – මාර්ගගත appeared first on Govdoc Blog.
The Department of Examinations has released the Re-Correction Results of the Grade 05 Scholarship Examination 2023
Results (After Appeals) – Grade 05 Scholarship Examination 2023
Check Result Online 
Website Links
			<slash:comments>0</slash:comments>
මාතර ප්‍රදේශයෙන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙත දැනුම් දීමක්
මාතර ප්‍රදේශයෙන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙත දැනුම් දීමක් අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට මාතර ආපදා කළමනාකරණ ඒකකය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. එම ප්‍රදේශයේ දරුවන්ට සහ විභාග කාර්ය මණ්ඩලයට පවතින කාලගුණ තත්ත්වය මත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට අපහසුතා ඇත්නම් මේ මස 14 වන දිනට පෙර […]
The post මාතර ප්‍රදේශයෙන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙත දැනුම් දීමක් appeared first on Govdoc Blog.
ඒ අනුව දුරකථන අංක 0412 234 134  හෝ ක්ෂණික දුරකථන අංක 117 ඔස්සේ මාතර ආපදා කළමනාකරණ ඒකකය දැනුවත් කරන ලෙස මාතර ආපදා කළමනාකරණ ඒකකය වැඩිදුරටත් සඳහන් කරනවා.
			<slash:comments>0</slash:comments>
ශිෂ්‍යත්වය විභාගය පැවැත්වෙන දිනය නිවේදනය කෙරේ
2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය පැවැත්වෙන දිනය විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඒ අනුව ජූනි මස 15 වන දින සිට ජුලි 06 දක්වා අයදුම්පත්‍ර කැඳවීම සිදුවන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා. Grade 5 Scholarship Exam Past Papers Grade 5 […]
The post ශිෂ්‍යත්වය විභාගය පැවැත්වෙන දිනය නිවේදනය කෙරේ appeared first on Govdoc Blog.
Grade 5 Scholarship Exam Past Papers
Grade 5 Scholarship Exam Model Papers
			<slash:comments>0</slash:comments>
ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
2022 ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. ඒ අනුව, www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් සිසුන්ට ප්‍රතිඵල ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
The post ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
6 ශ්‍රේණියට ඇතුළත් වීමේ අභියාචනා අයදුම්පත් Online ක්‍රමයට
2022 වර්ෂයේ පැවැත්වූ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2023 වර්ෂයේ 06 ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත් වීමේ අභියාචනා ඉදිරිපත් කිරීම Online ක්‍රමය​ට සිදුකිරීම සඳහා අයදුම්පත් කැඳවා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඊයේ (20) දින දහවල් 12.00 සිට මැයි මස 08 දින රාත්‍රී 12.00 දක්වා මේ සඳහා කාලය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ. https://g6application.moe.gov.lk/#/ යන ‍වෙබ් […]
The post 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ අභියාචනා අයදුම්පත් Online ක්‍රමයට appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
ශිෂ්‍යත්ව පාසල් කඩයිම් ලකුණු නිකුත් කෙරේ
2022 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ පාසල් කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා. ඒ අනුව කඩයිම් ලකුණු මත 2022 පස්වන ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සුදුසුකම් ලබා ඇතත්, පාසලක් ලැබී නොමැති හෝ වෙනත් සාධාරණ හේතූන් මත ලැබී ඇති පාසල වෙනස් කර ගැනීමට අවශ්‍ය සිසුන් හට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට […]
The post ශිෂ්‍යත්ව පාසල් කඩයිම් ලකුණු නිකුත් කෙරේ appeared first on Govdoc Blog.
Grade 5 Scholarship Exam Past Papers
Grade 5 Scholarship Exam Model Papers
අදාළ කඩඉම් ලකුණු,
			<slash:comments>0</slash:comments>
O/L, A/L සහ ශිෂ්‍යත්ව විභාග සඳහා දින ප්‍රකාශයට පත් කෙරේ
මේ වසරේ පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සම්බන්ධ දින වකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 2022 ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 16 වනදා පැවැත්වෙන අතර සාමාන්‍ය පෙළ විභාගය මැයි 23 වනදා සිට ජූනි 01 වනදා තෙක් පැවැත්වීමට නියමිතයි. අපොස උසස් පෙළ විභාගය ඔක්තෝබර් 17 වනදා සිට නොවැම්බර් 12 වනදා දක්වා පැවැත්වීමට නියමිත […]
The post O/L, A/L සහ ශිෂ්‍යත්ව විභාග සඳහා දින ප්‍රකාශයට පත් කෙරේ appeared first on Govdoc Blog.
අපොස උසස් පෙළ විභාගය ඔක්තෝබර් 17 වනදා සිට නොවැම්බර් 12 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
G.C.E. Ordinary Level Exam
G.C.E. Advance Level Exam
Grade 5 Scholarship Exam
			<slash:comments>0</slash:comments>
ශිෂ්‍යත්ව විභාගයට අදාළ දිස්ත්‍රික් කඩඉම් අවම ලකුණු නිකුත් කෙරේ
ඊයේ (25) ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළා. ලකුණු නැවත පරීක්ෂා කිරීමට අවශ්‍ය නම් පෙබරවාරි 28ට පෙර ඉදිරිපත් කල යුතුය. ඒ අනුව දිස්ත්‍රික් 25 ට අදාළව දිස්ත්‍රික් කඩඉම් අවම ලකුණු ප්‍රමාණය ද නිකුත් කර තිබෙනවා.    
The post ශිෂ්‍යත්ව විභාගයට අදාළ දිස්ත්‍රික් කඩඉම් අවම ලකුණු නිකුත් කෙරේ appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සංශෝධිත කාලසටහන 2022
එලබෙන ඉරිදා දින එනම් දෙසැම්බර් 18 දින පෙ.ව. 9.30ට ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වේ. Grade 5 Scholarship Exam Past Papers Grade 5 Scholarship Exam 2021 Past Papers Grade 5 Scholarship Exam 2020 Past Papers Grade 5 Scholarship Exam 2019 Past Papers Grade 5 Scholarship Exam 2018 Past Papers Grade 5 Scholarship Exam 2017 Past Papers Grade […]
The post 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සංශෝධිත කාලසටහන 2022 appeared first on Govdoc Blog.
Grade 5 Scholarship Exam Past Papers
Grade 5 Scholarship Exam 2021 Past Papers
Grade 5 Scholarship Exam 2020 Past Papers
Grade 5 Scholarship Exam 2019 Past Papers
Grade 5 Scholarship Exam 2018 Past Papers
Grade 5 Scholarship Exam 2017 Past Papers
Grade 5 Scholarship Exam Model Papers
			<slash:comments>0</slash:comments>
ශිෂ්‍යත්වයට – උසස් පෙළට දින නියම වෙයි
2022 වර්ෂයට පවත්වන්නට නියමිතව ඇති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දින ප්‍රකාශයට පත්කර තිබෙනවා. 2022 වර්ෂයේ 5 වසර  ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 4 වැනි දා පැවැත්වෙන අතර අපොස උසස් පෙළ විභාගය  දෙසැම්බර් 5 වැනි දා ආරම්භ වන බව විභාග කොමසාරිස් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසයි. උසස් පෙළ විභාගය ජනවාරි 2 වැනි […]
The post ශිෂ්‍යත්වයට – උසස් පෙළට දින නියම වෙයි appeared first on Govdoc Blog.
උසස් පෙළ විභාගය ජනවාරි 2 වැනි දා තෙක් පැවැත්වෙනු ඇති.
			<slash:comments>0</slash:comments>