School Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
School Archives - Govdoc Blog
පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්
2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම 2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ තෙවන පාසල් වාරයේ දෙවන අදියර එළැඹෙන වසරේ 02 වැනි බ්‍රහස්පතින්දා දින ආරම්භ […]
The post පාසල් ආරම්භය ගැන දැනුම්දීමක් appeared first on Govdoc Blog.
2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම
එමෙන්ම සියලු ම පාසල්වල තෙවන පාසල් වාරය එළැඹෙන ජනවාරි 24 දින අවසන් වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
			<slash:comments>0</slash:comments>
තිළිණ පතට පාවහන් දෙන්න ඔබේ වෙළඳසැලත් ලියාපදිංචි කර ගන්න 
තිළිණ පතට පාවහන් දෙන්න ඔබේ වෙළඳසැලත් ලියාපදිංචි කර ගන්න  නිදහස් අධ්‍යාපනය වැඩි දියුණු කිරීමේ අරමුණින් දිවයින පුරා දුෂ්කර, අතිදුෂ්කර, හුදෙකලා, පාසල් සහ තෝරා ගත් පිරිවෙන්වල ඉගෙනුම ලබන සිසු දරුවන් හා භික්ෂු භික්ෂූන් වහන්සේලා සදහා පාසල් පාවහන් තිළිණ පත් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය මෙවරත් තීරණය කර තිබේ. 2023-12-01 දින සිට ලියාපදිංචිය අාරම්භ කෙරේ. 2023-12-09 වන දින […]
The post තිළිණ පතට පාවහන් දෙන්න ඔබේ වෙළඳසැලත් ලියාපදිංචි කර ගන්න  appeared first on Govdoc Blog.
තිළිණ පතට පාවහන් දෙන්න ඔබේ වෙළඳසැලත් ලියාපදිංචි කර ගන්න 
2023-12-01 දින සිට ලියාපදිංචිය අාරම්භ කෙරේ.
2023-12-09 වන දින සිට තිළිණ පත් මගින් පාවහන් ලබා ගැනීමට සිසුන්ට අවස්ථාව ලැබේ.
			<slash:comments>0</slash:comments>
2023 වර්ෂයට පාසල් නිල ඇඳුම්වලින් කොටසක් පිරිනැමීමට චීනය එකඟ වෙයි
2023 සඳහා මෙරට පාසල් ළමුන්ගේ නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් කොටසක් පිරිනැමීමට චීනය එකඟවී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා රජය විසින් මහජන චීන සමූහාණ්ඩුවෙන් කරන ලෙද ඉල්ලීමක් අනුව, 2023 වර්ෂය සඳහා නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් කොටසක් මෙලෙස ප්‍රදානයක් වශයෙන් ලබාදීම එකඟතාව පළ කර ඇති බවයි කැබිනට් තීරණයේ දැක්වෙන්නේ. පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය ඉතිරි රෙදි ප්‍රමාණය දේශීය සැපයුම්කරුවන්ගෙන් […]
The post 2023 වර්ෂයට පාසල් නිල ඇඳුම්වලින් කොටසක් පිරිනැමීමට චීනය එකඟ වෙයි appeared first on Govdoc Blog.
අදාළ කැබිනට් තීරණය පහතින්,
			<slash:comments>0</slash:comments>
ලබන සතියේ පාසල් පැවැත්වීම දින තුනකට සීමා වෙයි
ලබන සතියේ පාසල් පැවැත්වීම දින තුනකට සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු 08 වනදායින් ආරම්භ වන සතියේ සඳුදා, අගහරුවදා සහ බදාදා පාසල් පැවැත්විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ.
The post ලබන සතියේ පාසල් පැවැත්වීම දින තුනකට සීමා වෙයි appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>