Seelmatha Educational Institutions Archives - Govdoc Blog
පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම 2026
පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම 2026 විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන 2026 පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම සිදුවේ. සුදුසුකම් පවතින ආයතන මූලික පිරිවෙන් මහ පිරිවෙන් සීල්මාතා අධ්‍යාපන ආයතන විශේෂ පිරිවෙන් ඉල්ලුම් කළ යුතු ආකාරය අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පරිශීලක නාම සහ මුරපද දැනටමත් අදාළ ලියාපදිංචි ආයතන වෙත නිකුත් කර ඇත. […]
The post පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම 2026 appeared first on Govdoc Blog.
සුදුසුකම් පවතින ආයතන
මූලික පිරිවෙන්
මහ පිරිවෙන්
විශේෂ පිරිවෙන්
ඉල්ලුම් කළ යුතු ආකාරය
අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා මාර්ගගතව ඉදිරිපත් කළ යුතුය.
අයදුම් කිරීමේ කාල සීමාව 
අයදුම්පත් භාර ගැනීම ආරම්භ වන දිනය හා වේලාව : 2026 අගෝස්තු 24 – පෙ.ව. 9:00
අයදුම්පත් භාර ගැනීම අවසන් වන දිනය හා වේලාව : 2026 සැප්තැම්බර් 24 – ප.ව. 9:00
Advertisement
Download
Online Application
Click Here
Website
www.doenets.lk
Closing Date
2026.09.24
			<slash:comments>0</slash:comments>