Sri Lanka Parliament Archives - Govdoc Blog
Sri Lanka Parliament Archives - Govdoc Blog
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට අදාළ පනත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරේ
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට අදාළ පනත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට අදාළ පනත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම පනත පසුගියදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමෙන් අනතුරුව, වැඩි ඡන්දයෙන් සම්මත වී ඇත. මෙම පනතේ 3 වගන්තිය ප්‍රකාරව, මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනට පෙරාතුව විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම් […]
The post මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට අදාළ පනත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරේ appeared first on Govdoc Blog.