Tariff Concessions Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
Tariff Concessions Archives - Govdoc Blog
විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා තීරු බදු සහන වැඩි කෙරේ
විදෙස්ගත ශ්‍රමිකයින්ට හිමිවන තීරු බදු සහන ඉහළ දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. රට තුළ පවතින විදේශ විනිමය අර්බුදයට පිළියමක් වශයෙන් විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට සිදුකරනු ලබන ප්‍රේෂණයන් වැඩිකිරීම සඳහා මෙම දිරි ගැන්වීම සිදුකර ඇති බවයි විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සඳහන් කළේ. මෙම තීරුබදු සහනය ලබාදීම සඳහා කාණ්ඩ කිහිපයක් යටතේ ඔවුන් වර්ග කරන අතර […]
The post විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා තීරු බදු සහන වැඩි කෙරේ appeared first on Govdoc Blog.
* ඇ.ඩො. 2,400 කට වඩා පිළිගත් බැංකුවක් හරහා එවා ඇත්නම්,
– දින 90ට අඩුවෙන් සිටි අයට: ඇ.ඩො. 787
– දින 90ත් 365ත් දක්වා සිටි අයට: ඇ.ඩො. 1,225
– වසරකට වැඩි කාලයක් සිටි අයට: ඇ.ඩො. 2,350
* වසරකට ඇ.ඩො. 4,800ක මුදලක් මෙරටට එවා ඇත්නම්,
– දින 90ට අඩුවෙන් සිටි අයට: ඇ.ඩො. 1,175
– දින 90ත් 365ත් දක්වා සිටි අයට: ඇ.ඩො. 1,585
– දින 365කට වැඩි කාලයක් සිටි අයට: ඇ.ඩො. 2,710
* වසරකට ඇ.ඩො. 7,200ක් මෙරටට එවා ඇත්න​ම්,
– දින 90ට අඩුවෙන් සිටි අයට: ඇ.ඩො. 1,627
– දින 90ත් 365ත් දක්වා සිටි අයට: ඇ.ඩො. 2,65
– දින 365ට වැඩි කාලයක් සිටි අයට: ඇ.ඩො. 3,190
* වසරකට ඇ.ඩො. 12,000ක් මෙරටට එවා ඇත්නම්,
– දින 90ට අඩුවෙන් සිටි අයට: ඇ.ඩො. 2,587
– දින 90ත් 365ත් අතර කාලයක් සිටි අයට: ඇ.ඩො. 3,025
– දින 365ට වැඩි කාලයක් සිටි අයට: ඇ.ඩො. 4,150
* වසරකට ඩොලර් 24,000ක මුදලක් මෙරටට එවා ඇත්නම්,
– දින 90ට අඩුවෙන් සිටි අයට : ඇ.ඩො. 4,985
– දින 90ත් 365ත් දක්වා සිටි අයට : ඇ.ඩො. 5,425
– දින 365ට වැඩි කාලයක් සිටි අයට : ඇ.ඩො. 6,550
			<slash:comments>0</slash:comments>