Teacher Vacancy Archives - Govdoc Blog
Teacher Vacancy Archives - Govdoc Blog
	<width>32</width>
	<height>32</height>
උපාධිධාරි ගුරු විභාගය ළඟඳීම
උපාධිධාරි ගුරු විභාගය ළඟඳීම රැකියා විරහිත උපාධිධාරීන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීම පමා වීමට හේතුවක් වන, ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පැවති නඩු හතරේ අධිකරණ ක්‍රියාවලිය මේ වනවිට අවසන් අදියරේ පවතින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. එබැවින් එම අධිකරණ කටයුතු අවසන් වූ වහා ම ගැසට් පත්‍රය නිකුත් කර උපාධිධාරින්ට ගුරු […]
The post උපාධිධාරි ගුරු විභාගය ළඟඳීම appeared first on Govdoc Blog.
උපාධිධාරි ගුරු විභාගය ළඟඳීම
එසේම ගුරු විභාගයට ඉල්ලුම් කිරීමේ වයස් සීමා සංශෝධනයට ලක් කරමින් එම වයස් සීමාව දීර්ඝ කිරීමටත් දැනට පවත්නා සියලු ගුරු පුරප්පාඩු සඳහා කඩිනමින් බඳවාගැනීම් සිදු කිරීමටත් මෙහි දී එකඟත්වය පළ විය.
			<slash:comments>0</slash:comments>
දිවයිනේ ජාතික පාසල්වල පවතින සිංහල දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම
දිවයිනේ ජාතික පාසල්වල පවතින සිංහල දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රි ලංකා ගුරු සේවයේ 3-I (අ) ශ්‍රේණියට බඳවා ගැනීම 2023 (2024) ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා ඔබේ සුදුසුකම් පරීක්ෂා කර බැලීමේ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය හා ප්‍රායෝගික පරීක්ෂණය 2024-04-29 දින සිට බත්තරමුල්ල ඉසුුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ දී […]
The post දිවයිනේ ජාතික පාසල්වල පවතින සිංහල දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම appeared first on Govdoc Blog.
2023 (2024)
වැඩි විස්තර : සිංහල | Tamil | Notice | Interview List
			<slash:comments>0</slash:comments>