Transport Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
Transport Archives - Govdoc Blog
	<width>32</width>
	<height>32</height>
බස් හා දුම්රිය ටිකට්පත් QR තාක්ෂණයෙන් ?
මුදල් භාවිතයෙන් තොරව බස් හා දුම්රිය ටිකට්පත් QR තාක්ෂණය හරහා තමන්ටම ලබාගත හැකි ක්‍රමවේදයක් මේ වසර තුළදී හඳුන්වාදෙන බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඇතැම් පළාත්වල බස් රථ රියදුරු මහතුන් සහ කොන්දොස්තර මහතුන් නියමිත මගී ප්‍රවේශපත්‍ර ගාස්තු ඩිපෝවට භාර නොදෙන බවද, ඊට විසඳුමක් ලෙස මුදල් භාවිතා නොවන මෙම නව තාක්ෂණික ක්‍රමවේදය හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවද […]
The post බස් හා දුම්රිය ටිකට්පත් QR තාක්ෂණයෙන් ? appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
නව බස් ගාස්තු ප්‍රකාශයට පත් කිරීම අද
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු පහළ දැමීම අද (19) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව නව බස් ගාස්තුව අද පෙරවරුවේ ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි ජාතික ගමනාගමන කොමිශන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මිලාන් මිරැන්ඩා සඳහන් කළේ. සංශෝධන ගාස්තු පිළිබඳ නිර්දේශය ඊයේ (18) ප්‍රවාහන අමාත්‍යංශය වෙත යොමුකළ බවද ඔහු සඳහන් කළා.
The post නව බස් ගාස්තු ප්‍රකාශයට පත් කිරීම අද appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
පාසල් නිවාඩුව 20 තෙක් දීර්ඝ කෙරේ
රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා 18 වනදා දින සිට 20 වනදා දක්වා දක්වා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. වර්තමානයේ පවත්නා ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා තවදුරටත් පදනම් කරගෙන මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ. අදාළ නිවේදනය පහතින්.
The post පාසල් නිවාඩුව 20 තෙක් දීර්ඝ කෙරේ appeared first on Govdoc Blog.
අදාළ නිවේදනය පහතින්.
			<slash:comments>0</slash:comments>
කාර්යාල දුම්රියන් 26ක් ධාවනය නොවෙයි
සියලු කාර්යාල දුම්රියන් අද දිනයේ ධාවනය කළ නොහැකි බව නියෝජය දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා පවසයි. ඉන්ධන අර්බුදය නිසා සේවකයන්ට සේවයට වාර්තා කිරීමෙදී දැඩි ගැටළුකාරි තත්තවයක් මතු වීම නිසා මෙම තත්ත්වයට මුහුණදිමට සිදුව ඇතැයි ද ඒ මහතා පවසයි. ඒ අනුව කාර්යාල දුම්රිය 48කින් ධාවනය කරනුයේ දුම්රිය 22 දෙකක් පමණක් බව ද ඒ මහතා සඳහන් කරයි. […]
The post කාර්යාල දුම්රියන් 26ක් ධාවනය නොවෙයි appeared first on Govdoc Blog.
ඉන්ධන අර්බුදය නිසා සේවකයන්ට සේවයට වාර්තා කිරීමෙදී දැඩි ගැටළුකාරි තත්තවයක් මතු වීම නිසා මෙම තත්ත්වයට මුහුණදිමට සිදුව ඇතැයි ද ඒ මහතා පවසයි.
ඒ අනුව කාර්යාල දුම්රිය 48කින් ධාවනය කරනුයේ දුම්රිය 22 දෙකක් පමණක් බව ද ඒ මහතා සඳහන් කරයි.
මෙසේ දුම්රියන් අවලංගු වීම හේතුවෙන් මගීන රැසක් අපහසුතාවට පත් විය.
ඒ හේතුවෙන් මගීන් රැසක් දුම්රිය එන්ජිමේ සහ පා පුවරු වල අනාරක්ෂිත ලෙස ගමන් කරන අයුරු දැකගත හැකි විය.
			<slash:comments>0</slash:comments>
අද සිට බස් ගාස්තු ඉහළට
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 22% කින් බස් ගාස්තු වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් රුපියල් 32 ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 40 ක් දක්වා ඉහළ යන බවයි අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන බලධාරීන් සඳහන් කළේ.
The post අද සිට බස් ගාස්තු ඉහළට appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>