Vacancies Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
Vacancies Archives - Govdoc Blog
	<width>32</width>
	<height>32</height>
රාජ්‍ය සේවයට 26095 ක් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය
රාජ්‍ය සේවයට 26095 ක් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය රාජ්‍ය සේවයට 26,095 ක් අලුතින් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ඒ අනුව, ගුරුවරු 23,344 දෙනෙකු ඇතුළත් ව මෙම බඳවා ගැනීම් සිදු කිරීමට නියමිත බව අදාළ කැබිනට් තීරණයේ සදහන් වේ. රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදු […]
The post රාජ්‍ය සේවයට 26095 ක් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය appeared first on Govdoc Blog.
ඒ අනුව, ගුරුවරු 23,344 දෙනෙකු ඇතුළත් ව මෙම බඳවා ගැනීම් සිදු කිරීමට නියමිත බව අදාළ කැබිනට් තීරණයේ සදහන් වේ.
			<slash:comments>0</slash:comments>
මධ්‍යම පළාත් උපාධිධාරී ගුරු පත්වීම් තෝරාගත් ලැයිස්තුව 2024 (II අදියර)
පත්වීම් සඳහා තෝරාගත් නාම ලේඛනය – මධ්‍යම පළාත් සභාව යටතේ පාලනය වන පාසල්වල පවතින පුරප්පාඩු සඳහා උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම සඳහා විවෘත තරග විභාග – 2023 (2024) (අදියර II) පත්වීම් සඳහා තෝරාගත් අපේක්ෂකයින් (තෝරාගත් නාම ලේඛනය) Appointment List (Selected) – Sinhala Medium Download Appointment List (Selected) – Tamil Medium Download Final Marks Sheets – Sinhala Medium Download Final […]
The post මධ්‍යම පළාත් උපාධිධාරී ගුරු පත්වීම් තෝරාගත් ලැයිස්තුව 2024 (II අදියර) appeared first on Govdoc Blog.
පත්වීම් සඳහා තෝරාගත් අපේක්ෂකයින් (තෝරාගත් නාම ලේඛනය)
Appointment List (Selected) – Sinhala Medium
Download
Appointment List (Selected) – Tamil Medium
Download
Final Marks Sheets – Sinhala Medium
Download
Final Marks Sheets – Tamil Medium
Download
Website Link
https://psc.cp.gov.lk/
www.cm.cp.gov.lk
විෂයයන් 09
විෂය ලැයිස්තුව
ගණිතය
ඉතිහාසය
භූගෝල විද්යාව
කලාව
සන්නිවේදන තාක්ෂණ
විභාග දිනය – 2024.04.20
පත්වීම් දිනය – 2024 ජුනි 19
			<slash:comments>0</slash:comments>
ප්‍රධාන කොමසාරිස් තනතුර සඳහා සුදුසුකම් ලත් නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවීම
ප්‍රධාන කොමසාරිස් (ගුරු අධ්‍යාපන) තනතුර සඳහා සුදුසුකම් ලත් නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවීම. පුරප්පාඩු වූ ප්‍රධාන කොමසාරිස් (ගුරු අධ්‍යාපන) තනතුර සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ වසර 5කට නොඅඩු සතුටුදායක සේවයක් ඇති සුදුසුකම් ලත් නිලධාරීන්ගෙන් දිවයින පුරා අයදුම්පත් කැඳවනු ලැබේ. අවසන් දිනය : 15-07-2023 Chief Commissioner […]
The post ප්‍රධාන කොමසාරිස් තනතුර සඳහා සුදුසුකම් ලත් නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවීම appeared first on Govdoc Blog.
අවසන් දිනය : 15-07-2023
Chief Commissioner – Ministry of Education
වැඩි විස්තර :
නිවේදනය
ලකුණු පටිපාටිය
Notice
Marking Scheme
Specimen Application
Notice (Tamil)
Marking Scheme (Tamil)
Specimen Application (Tamil)
			<slash:comments>0</slash:comments>