World Labor Day Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
World Labor Day Archives - Govdoc Blog
137 වන ලෝක කම්කරු දිනය අදයි
වර්ෂ 1886දී තමාට පැය 8ක සේවා මුරයක් ලබා දෙන ලෙස ඉල්ලමින් කම්කරුවන් පිරිසක් ඇමරිකාවේ චිකාගෝ නුවරට රැස්ව විරෝධතාවයක් ආරම්භ කළා. දින ගණනාවක් තිස්සේ මෙම විරෝධතාවයට එරට පොලීසිය ප්‍රහාර එල්ල කළ අතර විශාල පිරිසක් මියගොස් තවත් පිරිසක් අත්අඩංගුවට පත් වුණා. පසුව මෙම අරගලය ආරම්භ වූ මැයි පළමුවැනි දිනය වර්ෂ 1889 දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ලෝක […]
The post 137 වන ලෝක කම්කරු දිනය අදයි appeared first on Govdoc Blog.
වර්ෂ 1886දී තමාට පැය 8ක සේවා මුරයක් ලබා දෙන ලෙස ඉල්ලමින් කම්කරුවන් පිරිසක් ඇමරිකාවේ චිකාගෝ නුවරට රැස්ව විරෝධතාවයක් ආරම්භ කළා.
ඒ අනුව අදට යෙදී ඇත්තේ 137 වන ලෝක කම්කරු දිනයයි.