Govdoc Blog

මේ වසරේ උසස් පෙළ විභාගය පැවැත්වීම මාසයකින් ප්‍රමාද වෙයි

A/l

මේ වසරේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය පැවැත්වීම මාසකින් පමණ ප්‍රමාද වන බවත් ඒ අනුව උසස් පෙළ විභාගය නොවැම්බර් මාසයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

ඒසේම 2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළැඹෙන අගොස්තු මස 15 වන දින නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව ප්‍රතිඵල නිකුත් කර යළිත් විභාගයට පෙනී සිටින සිසුන් සඳහා මාස 3 ක කාලයක් ලබාදී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

2017 G.C.E. Advance Level Exam Past Papers

2018 G.C.E. Advance Level Exam Past Papers

2019 G.C.E. Advance Level Exam Past Papers

2020 G.C.E. Advance Level Exam Past Papers

2021 G.C.E. Advance Level Exam Past Papers

 

2018 G.C.E. Advance Level Exam Model Papers

2019 G.C.E. Advance Level Exam Model Papers

2020 G.C.E. Advance Level Exam Model Papers

2021 G.C.E. Advance Level Exam Model Papers

(Visited 21 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular