උසස් සහතික පත්‍ර පාඨමාලා Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
උසස් සහතික පත්‍ර පාඨමාලා Archives - Govdoc Blog
ව්‍යාපාර කළමනාකරණය සහ මානව සම්පත් සංවර්ධන උසස් සහතික පත්‍ර පාඨමාලාව (2025)
ව්‍යාපාර කළමනාකරණය සහ මානව සම්පත් සංවර්ධන උසස් සහතික පත්‍ර පාඨමාලාව 2025 – ව්‍යාපාර අධ්‍යයන සහ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව  (පළමු කණ්ඩායම – ප්‍රධාන බඳවා ගැනීම) ශ්‍රී ලංකාවේ චිත්ත උසස් මනෝවිද්‍යාත්මක අධ්‍යයන විවෘත ආයතනයේ ව්‍යාපාර අධ්‍යයන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාව හැදෑරීමට අපේක්ෂා කරන අයගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. පහත සඳහන් සුදුසුකම් සපුරා […]
The post ව්‍යාපාර කළමනාකරණය සහ මානව සම්පත් සංවර්ධන උසස් සහතික පත්‍ර පාඨමාලාව (2025) appeared first on Govdoc Blog.
සුදුසුකම්:
අ.පො.ස. (සා/පෙළ) හි සියලුම විෂයයන් සමත් වී තිබිය යුතුය නැතහොත් අ.පො.ස. (උ/පෙළ) සමත් වී තිබිය යුතුය,
පාඨමාලාවේ ස්වභාවය:
මාර්ගගත (විවෘත සහ දුරස්ථ ඉගෙනුම්)
පාඨමාලා කාලය: 
මාස හයක අර්ධකාලීන පාඨමාලාවකි. දේශන අතරතුර දේශන පටිගත කිරීම් සහ අමතර කියවීම් සබැඳි සපයනු ලබන අතර ඒවා පහසු වේලාවන්හිදී නැරඹිය හැකිය.
පාඨමාලාව සඳහා අයදුම් කරන ආකාරය:
අයදුම්කරුවන් විසින් ඔවුන්ගේ,
පාඨමාලාව සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ අවසාන දිනය: 2025/03/30
වැඩි විස්තර සඳහා: පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා කාර්යාල වේලාවන්හි 037-317 0999 දුරකථන අංකයෙන් විමසීමට හැකිය.
More Details – Click Here
			<slash:comments>0</slash:comments>
තොරතුරු තාක්ෂණය පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාව
තොරතුරු තාක්ෂණය පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාව   තොරතුරු තාක්ෂණය පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාව – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දෙපාර්තමේන්තුව. කාලය: මාස 8 යි පාඨමාලා ගාස්තුව – රු: 50,000 මූලාශ්රය:  Online / Onsite අමතන්න : 011 280 3407 / 070 531 4585 අවසන් දිනය : […]
The post තොරතුරු තාක්ෂණය පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාව appeared first on Govdoc Blog.
කාලය: මාස 8 යි
පාඨමාලා ගාස්තුව – රු: 50,000
මූලාශ්රය:  Online / Onsite
අමතන්න : 011 280 3407 / 070 531 4585
අවසන් දිනය : ඔක්තෝබර් 30
More Details : Advanced Certificate in Information Technology – University of Sri Jayewardenepura
			<slash:comments>0</slash:comments>