පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය Archives - Govdoc Blog
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය Archives - Govdoc Blog
උපරිම සිල්ලර මිල සටහන් කිරීම අනිවාර්යයි
පාරිභෝගිකයා සිල්ලර මිලට මිලදී ගනු ලබන සියලුම වෙළෙඳ භාණ්ඩවල අවසන් ඒකකය අඩංගු ඇසුරුමේ උපරිම සිල්ලර මිල සහ බර ඇතුළු තොරතුරු 7 ක් සටහන් කිරීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. සියලුම ආනයනකරුවන්, සාදන්නන්, නිෂ්පාදකයන්, ගබඩාකරුවන්, බෙදාහරින්නන්, ඇසුරුම්කරුවන්, අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අළෙවිකරන්නන් සහ වෙළෙන්දන් පාරිභෝගිකයා සිල්ලර මිලට මිලදී ගනුලබන සියලුම […]
The post උපරිම සිල්ලර මිල සටහන් කිරීම අනිවාර්යයි appeared first on Govdoc Blog.
පාරිභෝගිකයා සිල්ලර මිලට මිලදී ගනු ලබන සියලුම වෙළෙඳ භාණ්ඩවල අවසන් ඒකකය අඩංගු ඇසුරුමේ උපරිම සිල්ලර මිල සහ බර ඇතුළු තොරතුරු 7 ක් සටහන් කිරීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.