Admission to Degree Courses Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
	<width>32</width>
	<height>32</height>
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත 2025/2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල ප්‍රවේශය 2025/2026 බඳවා ගන්නා ආකාරය: 2023 හා 2024 වර්ෂවල අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී ලබා ගත් Z ලකුණුවල (Z Score) ප්‍රමුඛතාව සහ ප්‍රාචීන මධ්‍යම විභාගයේ ප්‍රතිඵල මත සම්මුඛ පරීක්‍ෂණයට ලක් කොට බඳවා ගනු ලැබේ. 2023 වර්ෂයේ අ.පො.ස. (උ.පෙළ) සිසුන්ට ප්‍රමුඛතාව හිමි වේ. ඇතුළත් වීමට අවශ්‍ය අවම සුදුසුකම්: 1. නියමිත වර්ෂයේ […]
The post ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත 2025/2026 appeared first on Govdoc Blog.
බඳවා ගන්නා ආකාරය: 
හෝ
හෝ
හෝ
ii. මූලික පිරිවෙන් අවසාන විභාගයේ පාලි විෂය සමත් වීම.
iii. අ.පො.ස. (සා.පෙළ) විභාගයේ පාලි විෂය සමත් වීම.
vi බෞද්ධ ධර්මාචාර්ය විභාගය සමත් වීම.
හෝ
හෝ
ii. මූලික පිරිවෙන් අවසාන විභාගයේ පාලි විෂය සමත් වීම.
iii. අ.පො.ස. (සා.පෙළ) විභාගයේ පාලි විෂය සමත් වීම.
vi. බෞද්ධ ධර්මාචාර්ය විභාගය සමත් වීම.
හෝ
අයදුම්පත් ලබා ගත හැකි ආකාරය:
වෙබ් අඩවිය මගින්
තැපැල් මගින්
පැමිණ ලබා ගැනීම
Advertisement (More Details)
Click_Here
Instructions to Applicants
Click_Here
Application
Download
Website
Sinhala / English
Closing Date
2025.05.30
			<slash:comments>0</slash:comments>
ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ උපාධි වැඩසටහන් සඳහා 2025/2026 ප්‍රවේශය
අධ්‍යයන වර්ෂය 2025/2026 ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ උපාධි වැඩසටහන් සඳහා ඇතුළත් වීමට අයදුම්පත් කැඳවීම. උපාධි වැඩසටහන් BSc in Fisheries and Marine Science BSc in Oceanography BTech in Aquaculture and Seafood Technology BSc in Marine Biotechnology BSc in Marine Engineering BSc in Maritime Transportation Management and Logistics BSc in Coastal and Marine Resources Management BSc in […]
The post ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ උපාධි වැඩසටහන් සඳහා 2025/2026 ප්‍රවේශය appeared first on Govdoc Blog.
උපාධි වැඩසටහන්
BSc in Fisheries and Marine Science
BSc in Oceanography
BTech in Aquaculture and Seafood Technology
BSc in Marine Biotechnology
BSc in Marine Engineering
BSc in Maritime Transportation Management and Logistics
BSc in Coastal and Marine Resources Management
BSc in Maritime Affairs
කාලය: අවුරුදු 03 – 04
පාඨමාලා ගාස්තුව: නොමිලේ
More Details
Click_Here
Instructions to Applicants
Application-steps_2025
Online Application
Apply_Here
Closing Date
2025.06.20
			<slash:comments>0</slash:comments>
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය උපාධි පාඨමාලා සඳහා ඇතුළත් වීම – 2025/2026
උපාධි පාඨමාලා සඳහා ඇතුළත් වීම – උපාධි අපේක්ෂක ශිෂ්‍යභට 2025/2026  Degree Programmes 01. Bachelor of Science (BSc) in Strategic Studies and International Relations 02. Bachelor of Medicine and Bachelor of Surgery (MBBS) 03. BSc (Hons) in Aeronautical Engineering 04. BSc (Hons) in Biomedical Engineering 05. BSc (Hons) in Building Services Engineering 06. BSc (Hons) in […]
The post ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය උපාධි පාඨමාලා සඳහා ඇතුළත් වීම – 2025/2026 appeared first on Govdoc Blog.
Degree Programmes
01. Bachelor of Science (BSc) in Strategic Studies and International Relations
02. Bachelor of Medicine and Bachelor of Surgery (MBBS)
03. BSc (Hons) in Aeronautical Engineering
04. BSc (Hons) in Biomedical Engineering
05. BSc (Hons) in Building Services Engineering
06. BSc (Hons) in Civil Engineering
07. BSc (Hons) in Electrical and Electronics Engineering
08. BSc (Hons) in Electronics and Telecommunication Engineering
09. BSc (Hons) in Mechanical Engineering
10. BSc (Hons) in Mechatronics Engineering
11. BSc (Hons) in Marine Engineering
12. BSc (Hons) in Naval Architecture and Marine Engineering
13. Bachelor of Laws (LLB)
14. BSc in Management and Technical Sciences
15. BSc in Logistics Management
16. BSc in Social Sciences
17. Bachelor of Arts (BA) in Teaching English to Speakers of Other Languages (TESOL)
18. BSc (Hons) in Financial Analysis
19. BSc (Hons) in Computer Science
20. BSc (Hons) in Software Engineering
21. BSc (Hons) in Computer Engineering
22. BSc (Hons) in Data Science and Business Analytics
23. BSc (Hons) in Information Technology (IT)
24. BSc (Hons) in Information Systems
25. Bachelor of Engineering Technology (BET) (Hons) in Construction Technology
26. BSc in Criminology and Criminal Justice
27. BSc in Police Science
28. Bachelor of Architecture (BArch) (Hons)
29. BSc (Hons) in Quantity Surveying (QS)
30. BSc (Hons) in Surveying Sciences
31. BSc (Hons) in Geoinformatics
Full Details (Pdf)
Sinhala |English | Tamil
Online Application
Online Application link
More Detail
Degree Detail Sheet
			<slash:comments>0</slash:comments>
උපාධි පාඨමාලා සඳහා ප්‍රවේශය 2024/2025 – ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය
2024/2025 – 42 වන කණ්ඩායම සඳහා පහත සඳහන් උපාධි වැඩසටහන් (පාඨමාලා) සඳහා සිසුන් බඳවා ගනු ලැබේ. 01. Bachelor of Science (BSc) in Strategic Studies and International Relations 02. Bachelor of Medicine and Bachelor of Surgery (MBBS) 03. BSc (Hons) in Aeronautical Engineering 04. BSc (Hons) in Biomedical Engineering 05. BSc (Hons) in Building Services Engineering […]
The post උපාධි පාඨමාලා සඳහා ප්‍රවේශය 2024/2025 – ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය appeared first on Govdoc Blog.
2024/2025 – 42 වන කණ්ඩායම සඳහා පහත සඳහන් උපාධි වැඩසටහන් (පාඨමාලා) සඳහා සිසුන් බඳවා ගනු ලැබේ.
03. BSc (Hons) in Aeronautical Engineering
04. BSc (Hons) in Biomedical Engineering
05. BSc (Hons) in Building Services Engineering
06. BSc (Hons) in Civil Engineering
09. BSc (Hons) in Mechanical Engineering
10. BSc (Hons) in Mechatronics Engineering
11. BSc (Hons) in Naval Architecture and Marine Engineering
12. BSc (Hons) in Aircraft Maintenance
13. Bachelor of Laws (LLB)
14. BSc in Management and Technical Sciences
15. BSc (Hons) in Management and Technical Sciences
16. BSc in Logistics Management
17. BSc (Hons) in Logistics Management
18. BSc in Social Sciences
19. BSc (Hons) in International Business and Economics
20. BSc in Applied Data Science Communication
21. Bachelor of Arts (BA) in Teaching English to Speakers of Other Languages (TESOL)
22. BSc in Management
23. BSc (Hons) in Business Analysts
24. BSc (Hons) in Financial Analysts
25. BSc (Hons) in Computer Science
26. BSc (Hons) in Software Engineering
27. BSc (Hons) in Computer Engineering
28. BSc (Hons) in Data Science and Business Analytics
29. BSc (Hons) in Information Technology (IT)
30. BSc (Hons) in Information Systems
31. BSc (Hons) in Nursing
32. BSc (Hons) in Physiotherapy
33. BSc (Hons) in Medical Laboratory Sciences
34. BSc (Hons) in Radiography
35. BSc (Hons) in Radiotherapy
36. Bachelor of Pharmacy (BPharm) (Hons)
37. Bachelor of Engineering Technology (BET) (Hons) in Construction Technology
38. BET (Hons) in Building Services Technology
39. BET (Hons) in Biomedical Instrumentation Technology
40. Bachelor of Biosystems Technology (BBST) (Hons) in Applied Biotechnology
41. Bachelor of Technology (BTech) in Information and Communication Technology (ICT)
42. BSc in Criminology and Criminal Justice
43. Bachelor of Architecture (BArch) (Hons)
44. BSc (Hons) in Quantity Surveying (QS)
45. BSc (Hons) in Surveying Sciences
46. BSc (Hons) in Industrial and Service Quality Management
47. BSc (Hons) in Property and Investment Management
48. BSc (Hons) in Geoinformatics
Course Details 
Scholarships are Offered
Voucher for Laptop
Accommodation Facilities
Qualification
GCE A/L or Equivalent
Degree Details & Application Procedure (PDF)
Download
Course Fee Details (PDF)
Download
Online Application Link
Download
Duration
3-5 Years (Full-Time)
Website Link
www.kdu.ac.lk
Closing Date
2024.06.30
			<slash:comments>0</slash:comments>