Railway Fares Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
Railway Fares Archives - Govdoc Blog
දුම්රිය ගාස්තු ඉහළට
ජූලි 23 සිට දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසයි. නව දුම්රිය ගාස්තු සංශෝධනයට අනුව, රුපියල් 10ක් ලෙස පැවති අවම දුම්රිය ගාස්තුව රුපියල් 20ක් දක්වා ඉහළ යනු ඇත. දෙවන පන්තිය සඳහා අවම ගාස්තුව රුපියල් 50ක් වන අතර පළමු පන්තියේ අවම ගාස්තුව රුපියල් 100ක් ලෙස සංශෝධනය කර තිබේ. වේදිකා ප්‍රවේශ පත්‍ර ගාස්තුව […]
The post දුම්රිය ගාස්තු ඉහළට appeared first on Govdoc Blog.
නව දුම්රිය ගාස්තු සංශෝධනයට අනුව, රුපියල් 10ක් ලෙස පැවති අවම දුම්රිය ගාස්තුව රුපියල් 20ක් දක්වා ඉහළ යනු ඇත.
දෙවන පන්තිය සඳහා අවම ගාස්තුව රුපියල් 50ක් වන අතර පළමු පන්තියේ අවම ගාස්තුව රුපියල් 100ක් ලෙස සංශෝධනය කර තිබේ.
ගාස්තු පිළිබඳ සම්පූර්ණ විස්තරය පහතින් දැක්වේ.
			<slash:comments>0</slash:comments>
දුම්රිය සාමාන්‍ය ගාස්තු ඉහළ දමයි
දුම්රිය සාමාන්‍ය ගාස්තු 23 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව දුම්රිය සාමාන්‍ය ගාස්තුව බස් ගාස්තුවෙන් අඩකට සමාන ප්‍රමාණයකින් ඉහළ දමා ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ.
The post දුම්රිය සාමාන්‍ය ගාස්තු ඉහළ දමයි appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>