ඒ අනුව දුම්රිය සාමාන්‍ය ගාස්තුව බස් ගාස්තුවෙන් අඩකට සමාන ප්‍රමාණයකින් ඉහළ දමා ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ.
දුම්රිය සාමාන්‍ය ගාස්තු ඉහළ දමයි

ඒ අනුව දුම්රිය සාමාන්‍ය ගාස්තුව බස් ගාස්තුවෙන් අඩකට සමාන ප්‍රමාණයකින් ඉහළ දමා ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකාවට පැහැදිලි වැඩසටහනක් තිබෙනවා. ඉදිරි මාස 5 ක කාලය තුළ වත්මන් ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට ගොඩ ඒමට හැකියාව ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සී.එන් .එන් නාලිකාව සමඟ පැවති...
ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ඡන්දයෙන් තේරී පත්විය. ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතුරින් රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 134 ක් ද, ඩලස් අලහප්පෙරුම මහතා ඡන්ද 82 ක්ද...
QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය යටතේ වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීමේ දින සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ඉන්ධන ලබාගත හැකි සංශෝධිත දින පහතින්. * 0, 1, 2 – අඟහරුවාදා සහ සෙනසුරාදා * 3, 4, 5 –...
Gridlove is an attractive WordPress theme based on a grid framework. With many layouts to choose from you’ll have your website running in no time.
Copyright © 2022 · Powered by Rightmo Web Solution.
Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.
Add comment