Govdoc Blog

අතුරු අයවැය 2022

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර ඉන් අනතුරුව කාරක සභා අවස්ථාව සහ තෙවනවර කියැවීමෙන් පසු පනත් කෙටුම්පත සැප්තැම්බර් 2, එනම් අද දින සම්මත කරගැනීමට නියමිතව ඇත.

එහි මූලික කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරයි. එනම්,

  1. ආර්ථික අර්බුදය
  2. ආර්ථික අර්බුදයට හේතු
  3. ආර්ථික අර්බුදය විසදීම
  4. අර්බුදය විසදීමේ මාර්ගය
  5. සාර්ව රාජ්‍ය මූල්‍ය රාමුව
  6. අතුරු අයවැයෙහි ප්‍රධාන අයිතම
  7. ආදායම් යෝජනා
  8. බදු පරිපාලනය
  9. බදු නොවන ආදායම්
  10. වියදම් කළමණාකරණය
  11. රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ
  12. ජාතික ආරක්ෂාව – 2030
  13. රජය සතු ව්‍යවසායයන්
  14. රාජ්‍ය මූල්‍ය නීතිමය/අධීක්ෂණ රාමුව
  15. රාජ්‍ය ආයතනවල ගොඩ ගැසී ඇති අබලි ද්‍රව්‍ය බැහැර කිරීම
  16. ජාතික ණය කළමණාකරණ ආයතනයක් පිහිටුවීම
  17. රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය සඳහා වන ජාතික ආයතනයක් පිහිටුවීම
  18. මුදල් හා මූල්‍ය අංශය
  19. සමාජ සුභසාධනය
  20. නව නීති/නීති සංශෝධන හදුන්වා දීම
  21. කෘෂිකර්මාන්තය
  22. පර්යේෂණ සහ සංවර්ධනය
  23. දේශිය ඇසුරුම් නිෂ්පාදන ප්‍රවර්ධනය
  24. සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම
  25. දේශගුණික අරමුදලින් (Climate Fund) පහසුකම් ලබා ගැනීම
  26. උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම
  27. නිපුනතාව පදනම්ව නව රැකියාවක් ලබා ගැනීමට පහසුකම් සැපයීම
  28. ක්ෂුද්‍ර (Micro) පරිමාණයේ ස්වයං රැකියා / ජීවන වෘත්තීන්වල (Livelihood Occupations) නියැළී සිටින ප්‍රජාවගේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු කිරීම
  29. සැපයුම් දාමය (Supply Chain) කාර්යක්ෂම කිරීමේ මූලික පියවරක් ලෙස ළුළවළු සහ පළතුරු ප්‍රවාහනය සඳහා සැලසුම්ගතව දුම්රිය පහසුකම් යොදා ගැනීම.
  30. දුම්රිය සේවයේ ගුණාත්මක බව සහ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා පෞද්ගලික ආයෝජන ලබා ගැනීම
  31. වෙළඳ හා ආයේජන
  32. විදුලියෙන් ක්‍රියාත්මක වන පාපැදි නිපදවීම
  33. ආයතනික පාලනය (Governance) ශක්තිමත් කිරීම සහ දූෂණය වැළැක්වීම

වැඩි දුර කියවීමට..

Interim Budget Speech – 2022

(Visited 64 times, 1 visits today)

Sadamali Gunathilake

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular