Govdoc Blog

ආධුනික ගුවන් විදුලි ක්‍රියා කරවන්නන්ගේ ප්‍රවීණතා සහතික පරීක්ෂණය – ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව

Test for Apprentice Radio Operators Proficiency Certificate issued by Sri Lanka Telecommunication Regulatory Commission - 2024(2025)

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන ආධුනික ගුවන් විදුලි ක්‍රියා කරවන්නන්ගේ ප්‍රවීණතා සහතිකය සඳහා වූ පරීක්ෂණය 2024(2025)  – ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව

ප්‍රවීණතා සහතික වර්ග:

(අ) ආධුනික ගුවන් විදුලි ක්‍රියාකරවන්නෙකුගේ උසස් පන්තියේ ප්‍රවීණතා සහතිකය,

(ආ) ආධුනික ගුවන් විදුලි ක්‍රියාකරවන්නෙකුගේ සාමාන්‍ය පන්තියේ ප්‍රවීණතා සහතිකය,

(ඇ) ආධුනික ගුවන් විදුලි ක්‍රියාකරවන්නෙකුගේ නවක පන්තියේ ප්‍රවීණතා සහතිකය.

මෙම ප්‍රවීණතා සහතිකය සඳහා වූ විභාගය වර්ෂ 2025 පෙබරවාරි මස පවත්වනු ලැබේ.

Gazette Advertisement – Examination for Telecommunications Regulatory Commission of Sri Lanka

For more details – Gazette (04.10.2024)

 

 

(Visited 287 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed