කළමනාකරණ සේවා නිලධාරී අධි ශ්රේණියට උසස් කිරීමේ නාම ලේඛනය නිකුත් කෙරේ 2026 (කුසලතා හා සීමිත තරග විභාග)
රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශය විසින්, 2025 වසරේ කුසලතා පදනම් කරගත් (නිලධාරීන් 68 දෙනෙකු) සහ සීමිත (නිලධාරීන් 65 දෙනෙකු) තරඟ විභාග මත පදනම්ව, කළමනාකරණ සේවා නිලධාරී (MSO) සේවයේ ‘සුප්රා ශ්රේණිය’ (Supra Grade) වෙත නිලධාරීන් උසස් කිරීම් සිදු කර ඇති බව නිවේදනය කර ඇත.
1. කුසලතා පදනම මත කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධි ශ්රේණියට උසස් කිරීම සඳහා වන තරග විභාගය – 2025
2. කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධි ශ්රේණියට උසස් කිරීම සඳහා වන සීමිත තරග විභාගය – 2025
| Notice | English | Sinhala| Tamil |
| Name List | Download |
| Source | www.pubad.gov.lk |


govdoc blog
Add comment