Govdoc Blog

ග්‍රාම නිලධාරි I, II, III ශ්‍රේණියේ නිලධාරීන් සදහා කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2023

Grama Niladhari
Grama Niladhari

ග්‍රාම නිලධාරි I, II, III ශ්‍රේණියේ නිලධාරීන් සදහා කාර්යක්ෂමතා කඩඉම් විභාගය -2022 / 2023

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය

  • ග්‍රාම නිලධාරි I, II, III ශ්‍රේණියේ නිලධාරීන් සදහා වන කාර්යකශමතා කඩඉම් විභාගය 2023 දෙසම්බර් මාසයේ පැවැත් වනු ලබන අතර එ සදහා අයදුම්පත් කැදවනු ලබයි.
  • මේ සදහා වන අයදුම්පත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk මගින් ලබා ගත හැක.
  • මෙහි අවසන් දිනය 2023 ඔක්තෝම්බර් මස 16 වන දින වේ.
  • පළමුවරට විභාගයට පෙනී සිටින නිලධාරීන් හා ඉන්පසු වාරවල දී ඉදිරිපත්වන නිලධාරීන් තමා පෙනී සිටින වාරය නිවැරදි ව තෝරාගත යුතුය.
  • අයදුම්පත මාර්ගගතව යොමු කළ පසු එය බාගත කර මුද්‍රිත පිටපතේ වෙනත් තොරතුරු එනම් අයදුම්කරුගේ සහතිකය, අත්සන සහතික කිරීම හා දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ සහතිකය යන කොටස් සම්පූර්ණ කර අයදුම්පත් භාර ගන්නා අවසාන දිනට හෝ ඊට පෙර “විභාග කොමසාරිස් ජනරාල්, ආයතනික විභාග සංවිධාන ශාඛාව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, තැ.පෙ. 1503, කොළඹ” වෙත ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. ලියුම් කවරයේ වම් පස ඉහළ කෙළවරේ “ග්‍රාම නිලධාරි I, II, III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2022/2023” යනුවෙන් පැහැදිලිව සටහන් කළ යුතුය.
  • වැඩි විස්තර :

Grama Niladhari Sinhala Advertisement

Grama Niladhari English Advertisement

Sri Lanka Governmemt Gazette 15-09-2023 (No : 2350)

Closing Date : 2023-10-16

 

 

(Visited 42,242 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed