Govdoc Blog

සංඛ්‍යාලේඛන නිලධාරීන්ගේ පළමුවන සහ දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග අයදුම්පත 2026

Blog FB Share

සංඛ්‍යාලේඛන නිලධාරීන්ගේ පළමුවන සහ දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග අයදුම්පත 2026

2026 වසර සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සංඛ්‍යාලේඛන නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් (EB) විභාග සඳහා අයදුම්පත් කැඳවා ඇත

  • ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ II ශ්‍රේණියේ සංඛ්‍යාලේඛන නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2017 (2026)
  • ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ I ශ්‍රේණියේ සංඛ්‍යාලේඛන නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2017 (2026)

ඒ සඳහා අදාල ගැසට් නිවේදනය සහ අයදුම් කල යුතු ආකාරය පහතින් දැක්වේ.

1st EB Exam Sinhala | English | Tamil
2nd EB Exam Sinhala | English | Tamil
Online Application Link Click_Here
Source Gazette (2026-10-16)
Closing Date 2026.11.13

 

(Visited 16 times, 16 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed