Govdoc Blog

2026 ප්‍රාචීන පණ්ඩිත උපාධි ප්‍රදානෝත්සව සඳහා අයදුම්පත් කැඳවීම

Oriental Pandit (Prachina Panditha) Degree Convocation Application – 2026

2026 ප්‍රාචීන පණ්ඩිත උපාධි ප්‍රදානෝත්සව සඳහා අයදුම්පත් කැඳවීම

                            ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ 2017 (2018) විභාග වර්ෂයේ සිට 2023 (2024) විභාග වර්ෂය දක්වා කාල සීමාව තුළ ප්‍රාචීන පණ්ඩිත අවසාන උපාධි පරීක්ෂණය සමත් වූවන් සඳහා උපාධි ප්‍රදානෝත්සවය 2026 වසරේ දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

අදාළ කාල පරිච්ඡේදය තුළ ප්‍රාචීන පණ්ඩිත උපාධිය සම්පූර්ණ කළ විද්‍යාර්ථීන් www.osse.edu.lk වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වන්න.2026 අගෝස්තු 31 මධ්‍යම රාත්‍රියෙන් ලියාපදිංචිය අවසන් වේ.

Online Application Click_Here
Website Link www.osse.edu.lk
Closing Date 2026.08.31

Oriental Pandit (Prachina Panditha) Degree Convocation Application – 2026

(Visited 8 times, 8 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed