Govdoc Blog

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සේවයේ II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2026

Gramaniladhari

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සේවයේ II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2026

 

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සේවයේ II ශ්‍රේණියේ නිලධාරීන් සදහා අනුමත සේවා ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට අනුකුලව කාර්යක්ෂමතා කඩඉම් විභාගයක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් 2026 මැයි මාසයේදී පැවැත්වීමට නියමිතව ඇත. ඒ සදහා අදාල අයදුම්පත ශ්‍රී ලංකා විභාාග දෙපර්තමේන්තුවේ වෙබ් අඩවියේ පල කර ඇති අතර, අයදුම්පත් ඉදිරිපත් කල හැක්කේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණි. එමෙන්ම අයදුම්පතෙහි මුද්‍රිත පිටපත තැපැල් මගින් එවීම අනිවාර්ය වේ

තරඟ විභාගය පිළිබඳ විස්තර:

කෙසේ වෙතත්, විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා ප්‍රමාණවත් අපේක්ෂකයින් සංඛ්‍යාවක් අයදුම් කර නොමැති නගරවල අපේක්ෂකයින් යාබද, දෙවන මනාපය යටතේ දක්වන ලද නගරයේ හෝ වෙනත් නගරයක  විභාග මධ්‍යස්ථානයකට යොමු කරනු ලැබේ. තවද යෝජිත නගර සියල්ලෙහිම හෝ වැඩි ගණනක හෝ විභාග මධ්‍යස්ථාන පිහිටුවීම සදහා ප්‍රමාණවත් අයදුම්කරුවන් ගණනක් අයදුම්කොට නොමැතිනම් විභාගය කොලබ දී පමණක් පවත්වනු ඇත

Full Details – Gazette Notice (PDF) English (P) | Sinhala  | Tamil (P)
Online Application Click_Here
Source Government Gazette
2026.02.06
Website www.doenets.lk
Closing Date 2026.03.09
(Visited 4,529 times, 5 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed