2026 ඒකාබද්ධ රියදුරු සේවයේ III ශ්‍රේණිය සඳහා (විවෘත විභාග) පත්වීම් ලැයිස්තුව නිකුත් කර ඇත
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ඒකාබද්ධ රියදුරු සේවයේ (III ශ්‍රේණිය) තනතුරට බඳවා ගැනීම සඳහා වූ විවෘත තරග විභාගය – 2026 යටතේ තෝරාගත් පත්වීම්ලාභීන්ගේ නාමලේඛනය නිකුත් කර ඇත.
2026 මැයි 17 වන දින විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද විවෘත තරග විභාගයේ ප්‍රතිඵල සහ 2026 සැප්තැම්බර් 05, 06, 10 සහ 11 යන දිනවල පවත්වන ලද සම්මුඛ පරීක්ෂණවල ප්‍රතිඵල මත මෙම පත්වීම් ප්රදානය කර ඇත.
මෙම පත්වීම් 2026 දෙසැම්බර් 15 වන දින සිට ක්‍රියාත්මක වේ.
| Notice | Sinhala| Tamil |
| Appointment List | Download |
| Website | www.pubad.gov.lk |


govdoc blog
Add comment